රනිල්ගේ අපි නොදන්න බයිනරි ටෝක්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රනිල්ගේ අපි නොදන්න බයිනරි ටෝක්....

    රනිල්ගේ ඩිජිටල් ආර්ථිකය....

    පර්ස් එකේ සල්ලි තියෙන්න ඕන නම් යූඑන්පී ආණ්ඩුවක් තියෙන්න ඕනේ...
    රනිල් ආර්ථික ඔස්තාර්.... ලංකාවේ ආර්ථිකෙ හදනවා නම් ඉතිං රනිල් තමයි....

    මේ මීට වසර කීපයකට කලින් ජනතාව අතර මුල්බැසගත් කරුණක් විය...
    ගිහිල්ල වෙනත් පක්ෂයකට චන්දය දුන් එකා පවා ඒක යට හිතින් පිළිගත්ත දෙයක්....

    ඒ වුණත් මේ වන විට රනිල් යනු පරම්පරා බූදලය කෑ නොට්ටිගේ පුතෙක් වී අවසන්ය....
    ඔහු වර්තමානය වන විට ලංකාව නැමති පරම්පරාගත වලව්වේ ඉඩම කෑලිවලට කඩා විකුණමින් සිටිති.... ලංකාව වෙන්දේසි වත්තක් වී අවසන්ය... තව ඉතිරිව ඇත්තේ එහෙන් මෙහෙන් මුක්කු ගැසූ වලව්ව පමණි.... දැන් රනිල් හිතන්නේ ගේ විකිණීමට කලින් මුක්කු ටික විකුණා කීයක් හෝ සොයා ගැනීමටය....

    රනිල් යනු අනාගත පුරුකක් නැති අන්තිමයෙක් විය.... මටත් නැති මගේ එකෙකුටත් නැති රටක් තවත් එකෙකුට මක්කටදැයි ඔහු සිතන්නා සේ ය..... අප පරිස්සම් වීමට සිදුව ඇත්තේ සරදියෙල් මොඩලයේ හොරුන්ගෙන් නොව සුදු කරපටි ලාගත් ටයි කෝට් ඇඳගත් සුචරිතවාදි හොරුන්ගෙන්ය... මන්ද මිතුරා වෙසින් පැමිණෙන හතුරා හදුනාගැනීම අපහසු කාර්යයක් වන බැවිනි......

    ranil.jpg

    pathfinder_PNG_Face.png

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    Code:
    රනිල් යනු අනාගත පුරුකක් නැති අන්තිමයෙක් විය.... මටත් නැති මගේ එකෙකුටත් නැති රටක් තවත් එකෙකුට මක්කටදැයි ඔහු සිතන්නා සේ ය.....
    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ranil passe yana thawath un dakinakota puduma kanagatuwak athi wenne

    mechchara awu ganak unp ekeyi rateyi idala buwawa nodanna vidiyak nahane ban

    oya kiyana nayakathwa lakshana ekakwath thyenawada ban

    parlimenthuwe katha karanne joker kenek wage

    pasnayak ahuwahama uththara dena hati balapan

    mama dakka asarthakama deshapalakayaa
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    dan ek members la interview karana eka nathara karala desapaluwo internview karnawda
    oya despaluwo wadak na okkoma ekai ekekwath api gana hithanne na un gana witharai
    raniluth ekai unge golayoth ekai

    mahindath eka unge golayaoth ekai

    atham sangarathnayath ekai golayoth ekai
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පහුගිය ජනාධීපතිවරණය වෙලාවෙ අපි දරපු මතය අද යතාර්ථයක් බවට පත්වෙලා.රනිල් ප්‍රමුකත්වය ගන්න ආණ්ඩුවක් කසිම දවසක රටට හිතකර ප්‍රතිපත්ති දරන්නෙ නෑ. මූ සිරිසේනයව පුටුවෙ තියල පිටිපස්සෙ ඉදගෙන රජකම් කරනවා.රටට ම කෙලවෙන පණත් ගෙනාවත් වැඩක් නෑ මහ දවල් මන්ත්‍රීලට පගාව දීල සම්මත කරනවා. පහුගිය දවසක සම්මත කරපු මැතිවරණ වලට අදාල පණත ගත්තත් එච්චරයි.මෙතනදී ජේවීපී එවුන් මහා සක්කිලි ජාතියක් බව රටට පෙන්නුවා.උන් ජනතා පරමාධිපත්‍ය බල්ලට දැම්මා.කාන්තා නියෝජනයක් ගැන ඉස්සරහට දාල ඡන්දෙ කල්දාන්න සහයෝගය දුන්නා.ඡන්ද ක්‍රමය වෙනස් කරන එකගැන විවාදයක් නෑ. ඒක කරන ගමන් මුන්ට තිබුනනෙ පෙර විදියටම ඡන්දටික තියන්න.වැඩටික ඉවර උනවහාම එන ඊලග මැතිවරණය අලුත් ක්‍රමයට තියන්න පුලුවන්නෙ.ඔය වගේ කියන්න ඒව ගොඩක් තියෙනවා.වැඩක් නෑ කතා කරල.මොනව උනත් මුන්ව පන්නන එකට කොන්දේසි විරහිතව මමත් එකතුවෙනවා.මට හිතෙනවා මේ වෑයමේදී අපි කරන්න ඕන මෙන්න මේ වගේ දේවල්ටිකක් සමාජගත කරන එක

    01.ඡන්දෙ කිට්ටුවෙලා දෙන ටකරමට,වතුර ටැංකියට,රස්සාවට රැවටෙනඑක තනර කරන්න ඕන.
    02. පහුගිය මැතිවරණෙ වෙලාවෙදි උනා වගේ ටොම්පච වලට රැවටෙන එක තනර කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන.
    03. ඉන්නකම් එකට හොරාකාල ඡන්දෙ වෙලාවෙදි එළියට බැහැල එකට හිටපු එවුන්ගෙ වැරදි කියන එවුන්ට ඡන්දෙ දීමෙන් වැලකී සිටිනලෙස දැන්වත් කරන්න ඕන.
    04. අරයගෙ කඩේ බඩු හොද නෑ මෙයාගෙ කඩේ බඩු ෂුවර් නෑ කියන එවුන්ව කොහොමත් ෂුවර් නෑ කියන එක තේරැම් කරල දෙන්න ඕන.
    05. ජාත්‍යන්තරය ඉදිරියේ නොනැමෙන ලාංකීය අනන්‍යතාවය රකින නායකයෙක් තෝරගන්න හැටි පහදල දෙන්න ඕන.

    මේ ටිකක් විතරයි තව තියනවා ඕන තරම්. ඒව ඉදිරියෙදි සාකච්ඡා කරල වැඩ කරමු.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මමත් ගමේ කමට මෛත්‍රී ට තමයි දුන්නේ වැඩක් නෑ උගෙන් කිසිම වැඩක් නෑ
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ඇයි, හර්ෂාගේ සමාජ වෙළඳපොල ආර්ථිකේ ට මොකද වුනේ? :rofl:
    දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගැනත් කිව්වා නේද?
    නිෂ්පාදන ආර්ථිකේ කෝ ?
    ඔය එක එක නොතේරන ලේබල උස්සන් එන එවුන් එකෙක්වත් දන්නා ඉටිගෙඩියක් නම් නැහැ කියල විතරක් දැන් මිනිස්සු තේරුම් ගන්න ඕන.
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇයි, හර්ෂාගේ සමාජ වෙළඳපොල ආර්ථිකේ ට මොකද වුනේ? :rofl:

    ඔය එක එක නොතේරන ලේබල උස්සන් එන එවුන් එකෙක්වත් දන්නා ඉටිගෙඩියක් නම් නැහැ කියල විතරක් දැන් මිනිස්සු තේරුම් ගන්න ඕන.

    මොකද කියන්නේ එලකිරියෙන් හොද සෙට් එකක් හදලා පාර්ලිමේන්තු යවමුද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඇයි, හර්ෂාගේ සමාජ වෙළඳපොල ආර්ථිකේ ට මොකද වුනේ? :rofl:
    දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගැනත් කිව්වා නේද?
    නිෂ්පාදන ආර්ථිකේ කෝ ?
    ඔය එක එක නොතේරන ලේබල උස්සන් එන එවුන් එකෙක්වත් දන්නා ඉටිගෙඩියක් නම් නැහැ කියල විතරක් දැන් මිනිස්සු තේරුම් ගන්න ඕන.

    own e wagema me mathaka idan sinhala kama lokuwaa katha karana kihipa denek innawa neda ungeth yanne rawatilla ada kiwuwaa kiyala hitha ganin :yes::(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි, හර්ෂාගේ සමාජ වෙළඳපොල ආර්ථිකේ ට මොකද වුනේ? :rofl:
    දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගැනත් කිව්වා නේද?
    නිෂ්පාදන ආර්ථිකේ කෝ ?
    ඔය එක එක නොතේරන ලේබල උස්සන් එන එවුන් එකෙක්වත් දන්නා ඉටිගෙඩියක් නම් නැහැ කියල විතරක් දැන් මිනිස්සු තේරුම් ගන්න ඕන.

    :yes::yes::yes:
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    මොකද කියන්නේ එලකිරියෙන් හොද සෙට් එකක් හදලා පාර්ලිමේන්තු යවමුද

    එලකිරියෙන් පාර්ලිමේන්තු යවන්න නෙමේ, එලකිරියෙන් හොයාගන්න ඕන විකල්ප ක්‍රමයක් .

    පාර්ලිමේන්තු ක්‍රමය වුවමනාද,ඒකෙන් මොනවද කරන්න පුළුවන් කියල එළකිරියේ කතා වෙන්න ඕන.
    යවන 225 යන්නේ කිසි දෙයක් ඇපේට තියල නෙමෙයි නේ, අඩුම ගානේ දුෂණ චෝදනාවක් අවොත් පවුලේ සියලු ධනය රාජ සන්තක වෙන ක්‍රමයක්වත් ඕන.

    මිට වැඩිය රාජාණ්ඩු ක්‍රමයක් හොඳ නැද්ද, පොර පිස්සු කෙලියොත් පොරගේ බෙල්ල ගහල යන්නේ, අවුරුදු 5ක් ඉවර වෙලා ටටා මම යනවෝ කියල මාරු වෙලා යන්නත් බැහැ.
    අර ශක්‍රයා වාඩි වෙලා ඉන්නවා වගේ මිනිස්සුන්ගේ දුකට කොහොම වුනත් මිනිස්සුන්ගේ බලයට රත්වෙන පුටුවක එකෙක් ඉන්දුවොත් මිට නම් වැඩිය හොඳ වෙයි.

    මේ අවුරුදු පහෙන් පහේ මාරු වෙන සිල්ලර බඩු වෙළෙන්දෝ වෙනුවට, ඔන්න ජපානෙන් වගේ කොහේ හරි රටකින්, හරිහමන් ඔලුවක් තියෙන පිරිසක් ගෙනල්ල සල්ලි දීල අවුරුදු 30කට විතර වැඩක් කරන්න දැම්මත් මිට නම් වඩා යමක්, ලාබෙට කරගන්න පුළුවන්.
    උන් හරියට වැඩේ කරේ නැතිනම් බඩ කපන් මැරෙන ජාතියේ මිනිස්සු නේ :yes:.

    බුරුවො දාල අස්පයෝ එක්ක රේස් දුවන්න බෑ නේ.
    අපි ඉන්නේ තවත් රටවල් 200ක් විතර තියෙන ලෝකෙක, ඒවගේ ඉන්න බහුජාතික සමාගම් සහ අලි කපටියෝ එක්ක හැරෙන්නවත් බෑ අපි තෝරලා යවන අයට.
    උන් අහන්නත් කලින් අපේ අයියලා නැමිලා ඉවරයි.

    :shocked::shocked::shocked:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    උන්ට හරියට රටේ ප්‍රශ්න හඳුනා ගෙන නෑ කවුරු හරි කියපු දෙයකට බොරුවට විසඳුම් හොයනවා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම ගොඩක් වෙලාවට කියන දේවල් අත්දැකීම් මත පදනම්ව කියන්නේ එකත් මතක් කරන්න ඕනේ
    මම සාමාන්යෙන් දේශපාලනය තුල දකින දෙයක් තමයි යම් පුද්ගලයෙක් දේශපාලනයට යාමට පෙර ඉතා හොද ගතිගුණ තියෙනවා ඒ කියන්නේ දේශපාලනය ආරම්භ කරන්නේ යහපත් චේතනාවෙන් නමුත් පසුව යම් තනතුරකට ගියාට පසුව මුල අමතකයි බලන්නෙම ගසා කන්න

    වැඩිය ඕනේ නෑ හොදට හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් මගෙන් 20 000 ගසා කැවා . මම 132 000 ක් දුන්න ව්‍යාපාර කටයුත්තකට දැන් කියනවා 110 000 යි දුන්නේ කියලා ඉස්සර හොදයි දැන් යම් තනතුරක් ලැබිලා විස්වාසේට ලියුමක් ගත්තේවත් නෑ

    ඔය දේශපාලුවන් එක්ක කටයුතු කරනකොට සත 5 කට විශ්වාශ කරන්න එපා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    පහුගිය ජනාධීපතිවරණය වෙලාවෙ අපි දරපු මතය අද යතාර්ථයක් බවට පත්වෙලා.රනිල් ප්‍රමුකත්වය ගන්න ආණ්ඩුවක් කසිම දවසක රටට හිතකර ප්‍රතිපත්ති දරන්නෙ නෑ. මූ සිරිසේනයව පුටුවෙ තියල පිටිපස්සෙ ඉදගෙන රජකම් කරනවා.රටට ම කෙලවෙන පණත් ගෙනාවත් වැඩක් නෑ මහ දවල් මන්ත්‍රීලට පගාව දීල සම්මත කරනවා. පහුගිය දවසක සම්මත කරපු මැතිවරණ වලට අදාල පණත ගත්තත් එච්චරයි.මෙතනදී ජේවීපී එවුන් මහා සක්කිලි ජාතියක් බව රටට පෙන්නුවා.උන් ජනතා පරමාධිපත්‍ය බල්ලට දැම්මා.කාන්තා නියෝජනයක් ගැන ඉස්සරහට දාල ඡන්දෙ කල්දාන්න සහයෝගය දුන්නා.ඡන්ද ක්‍රමය වෙනස් කරන එකගැන විවාදයක් නෑ. ඒක කරන ගමන් මුන්ට තිබුනනෙ පෙර විදියටම ඡන්දටික තියන්න.වැඩටික ඉවර උනවහාම එන ඊලග මැතිවරණය අලුත් ක්‍රමයට තියන්න පුලුවන්නෙ.ඔය වගේ කියන්න ඒව ගොඩක් තියෙනවා.වැඩක් නෑ කතා කරල.මොනව උනත් මුන්ව පන්නන එකට කොන්දේසි විරහිතව මමත් එකතුවෙනවා.මට හිතෙනවා මේ වෑයමේදී අපි කරන්න ඕන මෙන්න මේ වගේ දේවල්ටිකක් සමාජගත කරන එක

    01.ඡන්දෙ කිට්ටුවෙලා දෙන ටකරමට,වතුර ටැංකියට,රස්සාවට රැවටෙනඑක තනර කරන්න ඕන.
    02. පහුගිය මැතිවරණෙ වෙලාවෙදි උනා වගේ ටොම්පච වලට රැවටෙන එක තනර කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන.
    03. ඉන්නකම් එකට හොරාකාල ඡන්දෙ වෙලාවෙදි එළියට බැහැල එකට හිටපු එවුන්ගෙ වැරදි කියන එවුන්ට ඡන්දෙ දීමෙන් වැලකී සිටිනලෙස දැන්වත් කරන්න ඕන.
    04. අරයගෙ කඩේ බඩු හොද නෑ මෙයාගෙ කඩේ බඩු ෂුවර් නෑ කියන එවුන්ව කොහොමත් ෂුවර් නෑ කියන එක තේරැම් කරල දෙන්න ඕන.
    05. ජාත්‍යන්තරය ඉදිරියේ නොනැමෙන ලාංකීය අනන්‍යතාවය රකින නායකයෙක් තෝරගන්න හැටි පහදල දෙන්න ඕන.

    මේ ටිකක් විතරයි තව තියනවා ඕන තරම්. ඒව ඉදිරියෙදි සාකච්ඡා කරල වැඩ කරමු.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම ගොඩක් වෙලාවට කියන දේවල් අත්දැකීම් මත පදනම්ව කියන්නේ එකත් මතක් කරන්න ඕනේ
    මම සාමාන්යෙන් දේශපාලනය තුල දකින දෙයක් තමයි යම් පුද්ගලයෙක් දේශපාලනයට යාමට පෙර ඉතා හොද ගතිගුණ තියෙනවා ඒ කියන්නේ දේශපාලනය ආරම්භ කරන්නේ යහපත් චේතනාවෙන් නමුත් පසුව යම් තනතුරකට ගියාට පසුව මුල අමතකයි බලන්නෙම ගසා කන්න

    වැඩිය ඕනේ නෑ හොදට හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් මගෙන් 20 000 ගසා කැවා . මම 132 000 ක් දුන්න ව්‍යාපාර කටයුත්තකට දැන් කියනවා 110 000 යි දුන්නේ කියලා ඉස්සර හොදයි දැන් යම් තනතුරක් ලැබිලා විස්වාසේට ලියුමක් ගත්තේවත් නෑ

    ඔය දේශපාලුවන් එක්ක කටයුතු කරනකොට සත 5 කට විශ්වාශ කරන්න එපා

    උඹ හොඳ පොයින්ට් එකක් ඇදලගත්තේ... උඹ ඔය කියන්නේ කොයිතරම් හොඳ පුද්ගලයෙක් වුණත් දේශපාලනයට ආවම ඌ නරක් වෙනවා කියන එක.... ඒ කියන්නේ ලංකාවේ දේශපාලන ක‍්‍රමවේදය සැකසිලා තියෙන්නේ හොඳ එකාත් නරක එකෙක් බවට පත් කරන විදියට....

    මේ ආණ්ඩුව චන්ද වේදිකාවේ කෑ මොර දුන්නෙත් ස්වාධින කොමිෂන් සභා ගෙනල්ලා දේශපාලනයේ බල්ටි ගහන්න තියෙන ඉඩ අහුරනවා කියලා... ඒ වුණත් මේ වෙන කොට ඒ ස්වාධීන කොමිෂන් සභා නමට තියෙන්නේ... ගොඩක් ඒවා පිහිටුවල නෑ... එහෙම කරල තියෙන්නේ හොරකම් කරන්න ඉඩ හදාගන්න...

    දැන් එකෙක් අර පුරුදු තර්කය ගේන්න එපා... මහින්දගේ කාලේ තිබුණද කියලා... මහින්දගේ කාලේ නොතිබුණ නිසා තමයි අද මහින්ද මන්තී‍්‍ර වෙලා ඉන්නේ.....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    reputation_neg.gif

    රනිල්ගේ අපි නොදන්න... 09-28-2017 08:36 AM haminiyan paraya

    ගුද සංසර්ගය කොහොමත් එළිපිට කරන්න හොඳ නෑ....
    හැංගි හැංගි තමයි කරන්න ඕන.... ඌරට මොන සෞඛ්‍ය පාඩම්ද කිව්වලූ... :lol:
     
    Last edited:
    • Like
    Reactions: Silly point