1. gcj

    හමුදාවෙ පොලිසියෙ ඉන්නෙත් මේ රටේ මිනිස්සුනේ

    Gotabaya janapathi thumata kohomath manasika awulak tiyei. :sorry: pawu pissa kiyala wihilu krnna epa.
  2. gcj

    හදිසි තත්වය

    Pissu ban porata:eek:
  3. gcj

    බස් ගිනි තිබ්බේ නන්දෙගේ කොල්ලෙක්

    Dushitha deshapalanayata wirudda wemu!!
  4. gcj

    මොරටුව ඇවිලෙයි

    Hamoma ekaa wage duushitha deshapalakayanta wirudda wenna..
  5. gcj

    ජනතාව කැප කිරීම් කරන්න

    Baukaapan maththayo....!! :rofl:
  6. gcj

    හෙට (2022-03-29) පැය 7කට වැඩියෙන් විදුලිය විසන්ධි කෙරේ

    Lankawatama lite nathi e sundara mohotha udaa wewaa. Ethakota minissunta tv balanna baha. Eka eka kalakanninta unwa brainwash karanna amarui ethakota.
  7. gcj

    ඩොකා අල්ලලා.....

    🙄🙄🙄🙄
  8. gcj

    🔴 Breaking! සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

    Pissek janadapathi karala api kana kattak.... 😑😑 Ruwanwali saya gawa boru kiyapu eke saape wedune ratata...
  9. gcj

    දවස් 3න් ලංකාව ඔෆීෂියලි බංකලොත්?

    Pissek awilla rata winasama karala damma :sorry:
  10. gcj

    පිස්සව එලවන්න ව්‍යවස්ථාවෙ තියෙන ක්‍රම 🤔

    ආයෙ පිස්සට හූ කියපු හන්දියෙදි හූවක් දුන්න නම් හරි! :rofl: මාද්‍ය වලින් උස්සල පුම්බපු හිස් චරිත වලට වටිනාකම් දීපු එකේ විපාකෙ තමයි රටම විදවන්නෙ! ------ Post added on 1646354432
  11. gcj

    රජයේ අලුත්ම වාර්තාව

    :angry::angry: නෑ එච්චර ඕනත් නෑ. දැන් සවුබාගෙ උදාවෙලානෙ තියෙන්නෙ!
  12. gcj

    තෙල් පෝලිමේ කිරිබත් දන්සැල

    :rofl::rofl::rofl: ගෝඨා හෙටම කිරිබත් උයන එක තහනම් කරයි ගැසට් එකක් ගහලා!! නන්දරේ කියන්නෙ නිකන් නෙවෙයිනෙ!:rofl:

    No contents