1. gcj

    බූස්ටරේ වැඩ කරන්න පටන් අරන්

    Samanyen maranthika wasàngathekadi minissunta balen neethi dala vaccine gahanna ona naha. Merenawata baye pena pena gahaganne ehema unanam. Me wasangathedi minissu baya karanne TV eke ad daala. Methana maranthika wasangathekata wada thiyenne maranthika vaccine wasangathayak.
  2. gcj

    වහිනවො

    Ow ow ada patta
  3. gcj

    රට වහන්නේ නෑ..දැඩි සංචරණ සීමා පනවනවා.

    සල්ලි තියෙන අය කෝමත් බේරෙනවා. අමාරුවෙන් කීයක් හරි හොයාගන්න උන්ගෙ පවුල් වල උන් මැරිලා යනවා. සල්ලි තියෙන අයට ගෙවල් වලට වෙලා බේරිලා හිටියෑකිනෙ කෝමත්. අපි ඉතින් පාරට බහින්නම වෙනවා කීයක් හරි හොයාගන්න.
  4. gcj

    BREAKING – රට වහන්නේ නැහැ – හමුදාපති 🙃

    තාම ජනතාවට විහිලු සපයනවා වගේ...
  5. gcj

    weight drop වෙනව සුටු සුටු ගාල.

    සීනි පුලුවන් තරම් අඩුවෙන් ගනින් මචන්. සුදු බත් සුදු පාන් පිටි කන්නම එපා. බිස්කට් , පැනිරස බීම , කෑම කන්නම එපා. කවුපි කඩල මුං ඇට එලවලු තම්බලා, පලතුරු කන්න. ඔය අඩු වෙන බර වැඩිය ගනන් ගන්න එපා. වතුර බර කොහොමත් 1kg 2kg නිතරම අඩු වැඩි වෙනවා. නවත්තන්න එපා දිගටම අදින්න. ටාගට් වෙන්න ඕන ෆැට් එක බස්සන්න...
  6. gcj

    දැන් ඉන්න පොඩි උන් පට්ට කපටි නේ?

    අනාගත පරපුර, බහුතරය සෑහෙන අපත වෙයි. දෙමාපියන්ගෙ වැරදි තමයි :(
  7. gcj

    වතුරෙන් කාර් දුවවපු පොරවල් කෝ දැන්?

    මම ඔය වතුරෙන් දුවන කාර් හදපු පොරත් එක්ක ඉස්සර කතා කලා මචන් හම්බුන වෙලාක. පොර නම් දිවුරලම කියනවා Free Energy කියල දෙයක් තියේ කියල. පොරට මට බොරුවක් කරන්න හේතුවක් තිබුනෙත් නෑ. මූට china වල එහෙම පොඩි පොඩි කන්ටැක්ට්ස් තිබුනා ඉස්සරත්. පොරගෙ රස්සාව ඔය එක එක මිකෙනිකල් අයිටම් හදනවා නව නිර්මාණ. මන් පොර...
  8. gcj

    සංචරණ සීමා දීර්ඝ කරනවාද ? තීරණය හෙට සාකච්ජාවෙන් පසුව

    eka aththa. hariyata wahanna ona athyawashya sewa witharak open karala! :yes:
  9. gcj

    SLT router හොරෙක්

    thanks macho danuwath kalata!
  10. gcj

    බංගලියන්ට පදිරි නෑ යකෝ උන් $10 ගනිද්දි අපි ගන්නේ $15ට එන්නත තද මැක්සා...

    ඔව්වා ලංකාවට අමුතු දේවල් නෙවෙයිනෙ මචෝ. මේ පාර කොරෝනා වලිනුත් හම්බ කරගන්න වගේ යන්නෙ! ලංකාවෙ මිනිස්සුන්ට දේශපාලනේට එන හැමෝම හොරු කියලා තේරෙන එකක් නෑ කවදාවත්. හැමදාම මූ නම් හොදයි කියලා දෙනවා. අන්තිමට ඌ ඔක්කොම විනාස කරලා යන්න යනවා!
  11. gcj

    ඊයේ නුවර කොරෝනා 3ක්

    ayyo owa monada ban mehe positive una un gewal wala carrom gahanawa kammalikamata set behela. samaje nethi nisa hithata bayak nehe. anika balapan dawasakata 300 witara positive wenawa dan. america wage posath ratawal wala tamai godak positive wenne. apith dan america wage diyunu wenawa mage hithe.😵
  12. gcj

    බුදු ගුණයේ මහා බලය

    :love::love:
  13. gcj

    ලංකාවේ covid

    media walata wistara dena eka limit karanna kiyala man hithanne. iye news wlta kiwwa.
  14. gcj

    ලංකාවම කොරෝනා ආසාදිත බල ප්‍රදේශයක්

    රටම නිරෝදායන මද්‍යස්තානයක් කලානම් හරි... එතකොට සමාජෙන් කවුරුත් වාර්තා වෙන්නෙ නෑ. මිනිස්සුන්ගෙ ජීවිත සෙල්ලමට අරන් දැන්... :(

    No contents