මොරටුව ඇවිලෙයි

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕක දැන් රට හැමතැනම යනවා. මිනිස්සුන්ගෙ ප්‍රශ්න මේ ආණ්ඩුව බල්ලට දාලා ඉන්නෙ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    MINISSU EKATHU UNOTH KARANNA BERI DEYAK NE MATAKA TIYAGANILLA AMATAKA KATAPN PAKSHA BEDAYA DAN TIYENNE RAJPAKSHA AND CLAN VS MINISSU WAR EKAK
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Me huththalawa dawa masa 6k thibboth mulu Lankawama wikunala Ratatama hukola yanne thawa awrudu 50kata oluwa ussanna bari wenna
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කට්ටිය වට්සඇප් වයිබර් ඉමෝ ෆේස්බුක් යාලුවො ගෲප් එක්ක ශෙයා කරන්න. ලොකු රැල්ලක් හදමු මේ පාදඩ කාලකන්නි දේශපාලුවන්ට විරුද්ධව.
     
    • Like
    Reactions: Dexter011

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙත් බස් ට්‍රන්ස්පෝමර් රජයේ ගොඩනැගිලි එහෙම ඇතිනෙ ජෙප්පන්ට පෙන්නුවනම් හරි ශනික අලු කරල අරගලේ කරයි , ඔකුන් දන්නෙ රාජය දේපොල ගිනි තියන්ඩ විතරනෙ..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කට්ටිය වට්සඇප් වයිබර් ඉමෝ ෆේස්බුක් යාලුවො ගෲප් එක්ක ශෙයා කරන්න. ලොකු රැල්ලක් හදමු මේ පාදඩ කාලකන්නි දේශපාලුවන්ට විරුද්ධව.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 මොරටුව කුරුස හන්දියේ ටයර් පුලුස්සා මාර්ගය වසයි.වාහන ධාවනය නවතී.ගාල්ල කොලබ මාර්ගය වැසේ.
     
    • Love
    Reactions: saja

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    409d9fac04b1405c3bc53edb193515f1e8a3a6dc.jpeg
     
    • Love
    Reactions: saja