අපෝ සනත් නම් පට්ටම චාටර් ... අර්නෝල්ඩ් එච්චරම හරි නැ.
සනා ගු 7 යි .......... අර්නෝල්ඩ් මොන උනත් අපේ පැත්තට පොඩ්ඩක් කතා කරනවා ..
මම හිතන විදියට ලංකාවෙන් ආව උන් ගෙන් රන්ජිත් ප්‍රනාන්දු , මාර්වන් අතපත්තු , රොෂාන් අබේසිංහ , රනිල් අබේනායක , ඔක්කොම අනික් ඒකා මොන කිවත් ඉන්නවා , කට වහන් ...