Deepali promoted by MAHARAJA

Oct 12, 2011
1,345
118
0
Deepali promoted by MAHARAJA

dipali_opt_opt.jpg

:shocked::shocked::no::no::growl::growl::angry: :angry::angry: :growl::growl: :no::no: :oo::oo: :rolleyes::rolleyes: :confused::confused: :angry::angry: :no::no: :growl::growl: :frown::frown: :angry::angry:
 
Last edited:

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න වැඩ...
    ආණ්ඩුවට කඩේ යන උන් මේවටත් උත්තර කියපන්..
    කාලකන්නි රැල
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,594
    888
    113
    Australia
    මචන්ලා, මීට වැඩිය හොඳ නැද්ද ලංකාවෙ තියෙන ඔක්කොම අධිකරණ අහෝසි කරල නඩු විසඳීම මහා රාජෝත්ත්මයාණන්ටම පැවරුවම? අර ඉස්සර රජ කාලේ වගේ.

    එතකොට ඕනැ වෙලාවක අර ඇහැලේපොලගෙ පවුල මැරුව වගේ වැඩ කරන්න පුලුවන් නෙ. අඩු වියදමින් වැඩේ කරන්න පුලුවන්.