නිවසට අවශ්‍ය කරන විදුලිය ජනේලයෙන්....
පවතින බලශක්ති අර්බුධයට පිළියම් සොයන විද්‍යාඥයන් විකල්ප බලශක්ති ප්‍රභවයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔවුන්ගේ නෙත ගැටෙන ප්‍රධානම විකල්ප බලශක්ති ප්‍රභවය නම් සුර්ය බල ශක්තියයි. අද වන විට බොහොමයක් ජනතාව එදිනෙදා අවශ්‍ය කරණ බලශක්තිය සදහා විකල්පයක් විදියට...