ලොව වටා සංචාරය කිරීමට නියමිත Google ආයතනයේ WiFi බැල&
අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති ඉතා දුෂ්කරවූ ඈත ප්‍රදේශයන් වලට අතර්ජාල සම්බන්ධ තාවය සැපයීම සදහා Google ආයතනය විසින් ලොව පුරා සංචාරය කිරීමට හැකි WiFi Balloon එකක් නිර්මාණය කර තිබෙනවා. ලොව වටා තුන් වාරයක් ගමන් කිරීමට හැකි වෙන ලෙස එම බැලූන්...