ඉතින් මෙක තමයි ඇත්ත තත්වය අද මෙයාලා පිලිගන්නෙ නැ විශ්වාසය මත පදනම් වෙලා කියලා බුදුදහම, අපි දන්නවා මෙයාලටත් ගොඩාක් දෙවල් පිලිබදව බුදුන්ගෙ වචන විශ්වාස කරන්න වෙනවා උදා: නිවන, මරනෙන් පසු තත්වයන් (ලොක තල 31), පුනුරුප්පත්ති කතා අදිය ගැන
තුන් සරණක් ගැන කෙනෙක් වාද කරා පනදාගෙන තුන් සරණ යන්නත් විශ්වාසය...