Science Vs Buddhism

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
තර්ක කරන්නේ මොකටද ?

this is the truth but how come it has become a madness for you? :lol:

ඔබලාට එහෙම වුනාට ඇත්ත එක නෙමෙයි නෙ ... මචො

මචන් ඉතින් ඔයාලා ඇයි පරික්ශන නොකරන්නෙ එ ගැන හොයන්න යන්න එපා කියලා බුදුන් කියන නිසා ද? මල කෙලියයි නෙ එහෙම වුනා නම් නෙ? අද විදායාවත් නැ එහෙනම්
:baffled:

More to come ....

අනිවා. මිට අවරුදු ගානකට කලින් විද්‍යාව කියාගෙන හිටපු දේවල් අද බොරු වෙලා .
අද විද්‍යාව කියන දේවල් අනාගතේ අනිවරෙන් බොරු වෙනවා.
බුදුහාමුදුරුවෝ කියපු එක දෙයක්වත් එදා විද්‍යාවටවත් , අද විද්‍යාවටවත් , අනාගත විද්‍යාවටවත් බොරු වෙන්නේ නැහැ .
එකයි මේ දහම සන්දිටිකයි අකාලිකයි කියන්නේ .
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

Science say a very different story today :yes:
 
Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
අනිවා. මිට අවරුදු ගානකට කලින් විද්‍යාව කියාගෙන හිටපු දේවල් අද බොරු වෙලා .
අද විද්‍යාව කියන දේවල් අනාගතේ අනිවරෙන් බොරු වෙනවා.
බුදුහාමුදුරුවෝ කියපු එක දෙයක්වත් එදා විද්‍යාවටවත් , අද විද්‍යාවටවත් , අනාගත විද්‍යාවටවත් බොරු වෙන්නේ නැහැ .
එකයි මේ දහම සන්දිටිකයි අකාලිකයි කියන්නේ .

විද්‍යාවේ තියෙන හැම දෙයක්ම බොරු නෑ.
දැන් උදාහරණයකට නිව්ටන්ගේ නියම බොරු නම් රොකට් එකක් උඩයන එක
හීනයක් වෙන්න තිබුනා නමුත් ඒක ඇත්ත එතන වෙනස තියෙන්නේ
අයින්ස්ටයින්ගේ සිද්ධාන්ත සමග නිව්ටන් නියම යෙදෙන සමහර තැන අවලංගු වෙච්ච එකයි
උදාහරණයකට අලෝකයට කිට්ටු ප්‍රවේගයක් යම් කිසි වස්තුවක් දක්වනවා නම්
එතන කාලයේ(යානයේ ඇතුලත කාලය සාපේක්ෂ ලෙස සෙමින් යන්නේ), පදාර්ථයේ,ස්කන්දයේ වෙනසක් වෙනවා නමුත් ඕක සාමාන්‍යය
චලිත සමීකරණ ඔස්සේ හොයන්න බෑ ඒ කියන්ණේ නිව්ටන් නියම වලංගු නෑ එතනට.
 
Very True විදාව පරික්ශන නිරිකශන තුලින් යමක් ඔප්පු උනාම තමයි එක ස්තිර නියායක් වන්නෙ ඉතින් දැනට විදාව විශ්වයෙ අරම්භය ඔප්පු කරලා තියෙනවා නමුත් එ කෙන් කියන්නෙ නැ එයාලා මැවුම් වාදය පිලිගන්නවා කියලා නමුත් විශ්වය අනන්තයි අරම්භායක් නොමැත කියපු අය අද එහෙම නොවන බව වටගෙන තියෙනවා ඉතින් ඉදිරියෙදි විදාව සොයන්න බලනවා මොනවාද Big bang එකෙදි හරියටම වුනෙ කියලා එතක්ම් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න

එක දෙයක් කියන්න ඔනැ විටෙක සතය යැයි සිතු දැ විටක අතයක් වෙලා තියෙනවා ඔකෙ අනික් පැත්ත වෙන්න පුලුවන් නමුත් හැම ආගමක් ම මෙවාගෙ අභියොගවලට මුහුන දෙනවා නමුත් අපෙ මනුස්සයන් විදාව දෙස නොබලා වෙන වෙන දේවල් හරි කියලා වන්දානාමාන කරනවා එන්න එකයි ප්‍රශනෙ

ඉතින් මෙතන් කලබල වෙන්න කිසිම දෙයක් වෙලා නැ මතකනේ ආතර් සී ක්ලාක් මහතාගෙ ප්‍රකාශයට විරුද්ද වුනා කියලා මට බැන්නා නමුත් අද විදාව වෙන පැත්තකට යොමුවෙමින් තියෙන බව බෞද්ධයන් දන්නෙ නැ බුදුදහම ගොඩාක් වෙලාවට මනුස්සයාගෙ අතිශොක්තියක් නමුත් අපි යාතාර්තයට මුහුන දෙමු

මිට කලින් ක්‍රිස්තියානි ආගම තරම් බැට කාපු වෙනත් දහමක් ලොකයෙ තවත් නැ නමුත් එසෙ දිබියෙදිත් අදටත් බයිබලය ලොකයෙ ජනප්‍රයතම පොත බවට පත්වෙලා එ මොකද? එ තමයි එහි ඇති සතය, එය රදා පවතින්නෙ දෙවියන්වහන්ගෙ ආදරය මත නිසා
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    Very True විදාව පරික්ශන නිරිකශන තුලින් යමක් ඔප්පු උනාම තමයි එක ස්තිර නියායක් වන්නෙ

    ඔයාට ස්ශුවර්ද.... පොඩ්ඩක් අයෙත් කල්පනා කරල බලන්න මේ දෙයට පටහෑනිව විද්‍යාව ගිය තෑන්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔයාට ස්ශුවර්ද.... පොඩ්ඩක් අයෙත් කල්පනා කරල බලන්න මේ දෙයට පටහෑනිව විද්‍යාව ගිය තෑන්

    True is bitter brother today scientist b'live in Big Bang ....... cool son
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    True is bitter brother today scientist b'live in Big Bang ....... cool son

    ලොකු අයියා පොයිට් එකට උත්තර දුන්නන්ම් හොදයි නේද කරුවලේ වනන්නේ නෑතුව..... මම කිව්ව දේ හරිද වෑරදිද කියන්නකෝ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    What does the Buddha say about the origin of the universe?

    It is interesting that the Buddha’s explanation of the origin of the universe corresponds very closely to the scientific view. In the Aganna Sutta, the Buddha described the universe being destroyed and then re-evolving into its present form over a period of countless millions of years. The first life formed on the surface of the water and again, over countless millions of years, evolved from simple into complex organisms. All these processes are without beginning or end, and are set in motion by natural causes. :shocked:

    Scientists view

    Scientists do not 'believe in' theories. They gather evidence for them and build them up with experiment and observation or reject them if there be contradictory evidence. The Big Bang Theory is accepted due to the presence of much evidence, such as:

    Arno Penzias and Robert Wilson's telescope's hissing, a remnant of radiation from a massively hot early Universe (see Bill Bryson's account in A Short History of Nearly Everything). The static on a television is also a remnant presumably of a hot early state to the Universe.

    The red-shift of galaxies, implying expansion of the Universe, which extrapolated backwards and combined with General Relativity implies a dense, space-time warped, hot, small beginning to the Universe.

    The ratio of hydrogen to helium in the Universe.

    Another answer, not related to the question.

    There are only two options for the formation of everything:

    1. Evolution
    2. Creation (ie by God)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ලොකු අයියා පොයිට් එකට උත්තර දුන්නන්ම් හොදයි නේද කරුවලේ වනන්නේ නෑතුව..... මම කිව්ව දේ හරිද වෑරදිද කියන්නකෝ

    see above post :yes:;):rolleyes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල් නේ... මම අහුවේ නෑ නේ බුදු හාමුදුරුවෝ කියපු දෙයක්..???

    මම අහුවේ මේ ඔයා කියල තියෙන දේ ඔයාට හොදටම විස්වාසද කියල නේ

    Very True විදාව පරික්ශන නිරිකශන තුලින් යමක් ඔප්පු උනාම තමයි එක ස්තිර නියායක් වන්නෙ"

    මම අහපු එකට උත්තර දෙන්න කෝ ඒ ඈති
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල් නේ... මම අහුවේ නෑ නේ බුදු හාමුදුරුවෝ කියපු දෙයක්..???

    මම අහුවේ මේ ඔයා කියල තියෙන දේ ඔයාට හොදටම විස්වාසද කියල නේ

    Very True විදාව පරික්ශන නිරිකශන තුලින් යමක් ඔප්පු උනාම තමයි එක ස්තිර නියායක් වන්නෙ"

    මම අහපු එකට උත්තර දෙන්න කෝ ඒ ඈති

    Yes brother there is no doubt GOD create this world including space & time
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    As to the nature of the universe, the Buddha said that the beginning and ending of the universe is inconceivable

    - Buddha

    Now this is true because Buddha also do not know who this world come to an existence
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    Yes brother there is no doubt GOD create this world including space & time

    එක්කෝ ඔයා හෙන කපටියෙක්..... එක්කෝ ඔයාට කියනදේ තෙරෙන්නේ නෑ..... මම අහුවෙ ඔය ප්‍රශ්නයද.......???
    :confused::confused:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    As to the nature of the universe, the Buddha said that the beginning and ending of the universe is inconceivable

    - Buddha

    Now this is true because Buddha also do not know who this world come to an existence

    මෙයින් වැටහෙන වැදගත්ම කරැණ වන්නේ භාග්‍යවතුන් වහන්සේ ලෝකොත්පත්ති ප්‍රමුඛ කොට නොවදාලේ අන් කරැණක් නිසා නොව ඉන් සත්ත්වයාට වන්නාවු සෙතක් නොමැති බැවිනි. එසේම සසර දුකෙන් නිදහස් විමට අවශ්‍ය සෑම සියළු කරැණක්ම මනා කොට උන්වහන්සේ දේශිතයි. ඒ බැවින් බුදුපියාණන්වහන්සේ දේ‍ශිත ධර්මරත්නය ස්වාක්ඛාතයි. අන් ධර්මයන් මෙන් යමෙකුගේ ආඥාවවක් හෝ බලකිරිමක් මත බුද්ධ දර්ශනය පදනමි නොවෙයි. එය අනුන් කියනු ඇසිමෙන් නොව තමන් විසින්ම මාර්ගය පිරිමෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකි බැවින් සන්දිටිඨිකයි. සතර මාර්ගයන් ඇතිකර ගැනිමට තරම් ධර්මානුප්‍රතිපදාව පිරිමෙන් සිත දියුණු කරගත් තැනැත්තන්ට එසැනින්ම ඵල දෙන ධර්මයක් වන බැවින් අකාලිකයි. එසේම කලකට බොරැ වි කලකට සත්‍යක් වන්නක් නොව සෑම කාලයටම වලංගු හා නිවැරදි වන බැවින් හා තාක්ෂනය විද්‍යාව සමඟ වඩ වඩා පැහැදිලි වන බැවින්ද අකාලිකයි. එසේම අන් ධර්මයන් මෙන් විශ්වාසය මත පදනම් විමෙන් තොරව එන්න ප්‍රථිපත්තිය පුරා ඔබම අත්දකින් කියා ඔනෑම අයෙකුට බියකින් සැකයකින් තොරව කිව හැකි බැවින් ධර්මය එහිපස්සිකයි. කෙතරමි අපහසුතාවයන් මතවුවද අතනොහැර දරා සිටිමටම සුදුසු ධර්මයක් වන බැවින් ඕපනායිකයි. වැදගත්ම කරැණ බුද්ධ දර්ශනයේ කියවෙන පරම සැනසීම බුදු රජානන්වහන්සේගෙන් හෝ අන් අයෙකුගෙන් ලැබෙන්නක් නොව, තමා විසින්ම බුදුරජානන්වහන්සේ විසින් පෙන්වන මාර්ගය අනුගමනය කිරීමෙන් මෙලොවදීම අත්දැකිය හැකි ධර්මයක් විමයි. එහි බලකිරිමි නැත. නුවනැත්තන් හට නිරතුරැව විවෘත මෙම ධර්මය ගැන බුදුපියානන්වහන්සේම දේශනා කලේ මේ ආකාරයෙන් ස්වාක්කාතෝ භගවතා ධම්මෝ යන පාඨයේ අර්ථය වන්නේ මෙයයි. එබැවින් ලොකොත්පත්ති කතාවෙන් ඇති වැඩක් නැති බව ඔබටත් දැන් පැහැදිලි වනු ඇත.

    මිනිසුන් දෙවියන්ගේ පිහිට සොයනුයේ මිනිසුන්ට හැම දේම කරගත නොහැකි බැවිනි. මිනිසුන්ට හැම දේම නොවැටහෙන බැවිනි. එය සිසුවා ගුරැවරයාගේ උපකාරය මත උගන ගන්නා සේය. ගුරැවරයා උගත් සියළු දේ සිසුවාද දන්නේ නමි ඔහු ගුරැවරයෙකු මිස සිසුවෙක් නොවනු ඇත. මේ සමඟම තවත් වැදගත් කරැණක් සඳහන් කලයුතුයි. මේ කරැනු සඳහන් වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ 8 වන අපණ්ණක වර්ගයේ 28 වන අචින්තෙය්‍ය සූත්‍රයේයි. එහි සදහන් පරිදි

    "මහණෙනි, යමි දෙයක් සිතන තැනැත්තා උන්මාදයට ද දුකට පත්වන්නේද, ඔහුට සිතාගත නොහැකි වන්නේද, නොසිතිය යුතුද වු කරැනු සතරක් වෙත්. කවර සතරක්ද යත්.

    මහණෙනි, බුදුවරුන්ගේ බුද්ධ විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, ධ්‍යාන ඇත්තහුගේ ධ්‍යාන විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, කර්ම විපාකය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, ලෝක විශය නොසිතිය හැකිය. නොසිතිය යුතුය.මහණෙනි, මේ සතර නොසිතිය යුතුය. මෙහි නොසිතිය හැකිය යනු සිතන්නට බැරිය යන්න නොවේ සිතා නිවැරදි නිගමනයකට සාමාණ්‍ය ජනයාට පැමිණිය නොහැකි බැවිනි. නොසිතිය යුතුය කිවේ සත්ත්වයින් දුකට, පිඩාවට හෝ උන්මත්තක භාවයට පත්වන බැවිනි. කැමැති පුද්ගලයන්ට සිතිමට එයින් භාධාවක් නැත.

    එය අවිශයයි යන්නට හේතුව මුලින්ම ඇතිවුයේ කිකිළියද බිත්තරයද යන්නට පිළිතුරක් සොයන්නට යෑම මෙනි. කිකිළිය ද බිත්තරයද මුලින් ඇතිවුයේ යන්ට පි‍ළිතුරක් කෙ‍දිනක හෝ සොයන්නට බැරිවිට, ඒ දෙකින් එකක් යමෙක් මවන්නට ඇතැය සිතා සිත සනසාගන්නා මෙන්, ඇතමෙක් මැවුමිවාදය පනවන ලදි. එහෙත් එම මැවුමිකරැ ඇතිවුයේ කෙසේදැයි යමෙක් සිතා බැලිය යුතුයි. යමක් ඇති නමි, එහි මුලක් හෙවත් හට ගැන්මකුත් තිබිය යුතු යැයි යන න්‍යාය මත සිතා ලොකයේ මුල සොයන්නට ගොස් ඔවුන් නොයෙක් මිත්‍යා මත ඇති කර ගැනිම මෙයට හේතුවයි.
     
    පුතා මෙකට මම විරුද්ධයි සියල්ල අනිතය කියකියා උඩ බලන් ඉදලා පලක් වෙන්නෙ නැ අද ඔය කියන විදිහට පරික්ශන කරන්න ගියෙ නැතිනම් විශ්වයට අරම්බයක් තියෙනවා කියලා හොයාගන්න බැ බුදුහාමුදුරුවන්ටත් දකින්න බැරි බව ඇත්ත නමුත් අද විදා උපකරණ තියෙනවා යමක් කමක් දැන ගන්න සමහර විට මුල සොයාන්න එපා කිව්වෙ බුදුදහම නිහඩ නිසාවත් ද? නමුත් තවත් තැන්වල වෙන ඩ්දෙයක් කියනවා එකම හොද දෙ බුදුදහමෙ කියන්නෙ නැ මිනිසා වදුරෙකුගෙන් පැවත ඒන බව එහෙම නෙද? නමුත් අද අපෙ අය උඩදාගෙන කොපි පෙට්ස් එක දෙනවා වදුරු නියාය ගැන
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කොල්ලො අර කිකිලිගෙ ප්‍රශ්නයට අද විදාවෙන් පිලිතුරු ලැබිලයි තියෙන්නෙ දන්නෙ නැ වගෙ එ ගැන
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    කොල්ලො අර කිකිලිගෙ ප්‍රශ්නයට අද විදාවෙන් පිලිතුරු ලැබිලයි තියෙන්නෙ දන්නෙ නැ වගෙ එ ගැන

    හික්z.. අහපුදේට උත්තර නෑ වගේ.. කමක් නෑ.. මම අයෙත් අහන්නේ නෑ.... ;);)
    දන්න එකම දේ බිග්බෑන් තියර්ය විතරයි නේ....:sorry::sorry:

    මෑවුම් වාදේ බොරු කියල ඉගෙන ගත්තේ අපි A/L කරන කොට.. එකට ඔය ලොකු තර්ක ඔනි නෑ.... ඔනිනම් අයෙත් A/L පන්තියක ගිහින් අහගෙන ඉන්න.....;);)

    කියන්න දෙයක් නෑති උනාම ලේසිම දේ තමා මෑව්වා කියන එක... එකයි බයිබලේ ලියපු කෙනාටත් වෙන්න ඈත්තේ:yes::yes:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    පුතා මෙකට මම විරුද්ධයි සියල්ල අනිතය කියකියා උඩ බලන් ඉදලා පලක් වෙන්නෙ නැ අද ඔය කියන විදිහට පරික්ශන කරන්න ගියෙ නැතිනම් විශ්වයට අරම්බයක් තියෙනවා කියලා හොයාගන්න බැ බුදුහාමුදුරුවන්ටත් දකින්න බැරි බව ඇත්ත නමුත් අද විදා උපකරණ තියෙනවා යමක් කමක් දැන ගන්න සමහර විට මුල සොයාන්න එපා කිව්වෙ බුදුදහම නිහඩ නිසාවත් ද? නමුත් තවත් තැන්වල වෙන ඩ්දෙයක් කියනවා එකම හොද දෙ බුදුදහමෙ කියන්නෙ නැ මිනිසා වදුරෙකුගෙන් පැවත ඒන බව එහෙම නෙද? නමුත් අද අපෙ අය උඩදාගෙන කොපි පෙට්ස් එක දෙනවා වදුරු නියාය ගැන

    ඒ දේවල් බුදුන් වදාල දේවල් නෙමෙයි . බුදුන් වදාල කියල වෙනත් වෙනත් අය කියන දේවල්. වදුරු නියායත් ඔය කියන විද්‍යාවේම දෙයක් . බුදු දහමට අදාල නොවේ .