මට බයික් ගන්න ඕන .මොකක්ද හොද මේවාගෙන් ..දැනට පාවිච්චි අය හොද නොහොද/මිල පරාසය එහෙම කියාගෙනම යන්න ..
:yes::yes:
+yamaha Fz(වශන් මොනාද දන්නේ නෑ )
bajaj
+Pulsar RS200
+Pulsar AS150
+Pulsar 200 NS
විස්තර කියාගෙන යමන් දන්නා එකෙක් :eek:
ලොකු උදව්වක් :yes::yes:
(වැට් එක මැයි වල වැඩි වෙන හින්දා...