මචන් දැන් ඔය ගොඩක් ශීතකරණ කොටස් ගෙනල්ලා ලංකාවේ හදන්නේ ...කෙලින්ම ගෙන්නන්නේ නෑ...LG , Samsung වගේ බ්‍රෑන්ඩ් වලට යනවට වඩා හොදයි whirlpool \ SISIL වගේ එකකට යන්න ...inverter එකක් නම් විදුලි බිල සාපේක්ෂව ටිකක් අඩු වෙනවා.(inverter එකෙන් වෙන්නේ compressor එක on \ off වෙන එක පාලනය කරනවා .පරණ ඒවගේ නම් cool එකට ආවම off වෙනවා ..ආයේ අඩු උනාම on කරනවා ..නමුත් inverter ඒවගේ cool එක අවම සම්පුර්ණයෙන්ම off කරන්නේ නෑ ..එතකොට ආයේ cool එක අඩු උනාම cool කරන්න වැඩි විදුලියක් යන්නේ නෑ ..එකෙන් ඉතිරියක් වෙනවා )...අයිස් බැදෙන්නේ නෑ දැන් එක ගොඩක් ඒවගේ .එත් manufacturer faults නිසා leak වෙන ඒවා , අයිස් බැදෙන ඒවා වෙනවා....ඒවා ඉතින් සාමාන්‍යයි
කොහෙන් භාණ්ඩය ගත්තත් කමක් නෑ intact packing තියෙන එකක් ඉල්ලගන්න ..display දාපුවා ගන්න එපා ..අනිවා ඔයාට දෙනවා කියන එකේ SN ඉල්ලගන්න .....ගොඩක් showroom වල First In First Out ක්‍රමය පාවිච්චි කරන්නේ...සාමාන්යෙන් display දන්නේ අලුතෙන්ම එන stock එකෙන් සෙට් එකක් ..එත් ගොඩක් වෙලාවට ඒවා හරියටම වෙන්නේ නෑ ...