1. fromhome89

    ණය ගෙවාගන්න බැරි උනොත් මොකද වෙන්නේ?

    නිවාස ණයකින් ගත්ත ගෙයක් ගෙවාගන්න බැරුව බැංකුවට සින්න උනොත්... ගේ විකුණලා ලැබෙන සල්ලි වලින් බැංකුවේ ගාන තියාගෙන අපිට ත් ගාණක් දෙනවද නැත්නම් බැංකුව ඔක්කොම තියාගන්නවද? lease කරපු වාහනේක වෙන්නෙත් සමාන දෙයක් ද?
  2. fromhome89

    මෙවැනි දාක ඉපදුණි බුදු අප්පොච්චි...

    ලග්න ටිකේ නම් ටික වත් කියාගන්න බෑ මතකෙන්
  3. fromhome89

    මෙවැනි දාක ඉපදුණි බුදු අප්පොච්චි...

    මම කේන්දර ගැන මෙළෝ හසරක් දන්නේ නෑ බං
  4. fromhome89

    අවුරුදු 2කට පස්සේ හම්බවුණ compliment එක

    අඩෝ උඹ recommend කරපු පර්ෆියුම් එක wife ට අරන් දුන්නා හොඳයි කිව්වා, thank you මචං
  5. fromhome89

    Random කතා - රෑ කෑම ගන්න ගියාම දකින දේවල් 🫥🫥

    දුක් වෙලා තේරුමක් නෑ. අපිට හැමෝටම පිහිට වෙන්නත් බෑ. පුළුවන් විදියට පුළුවන් වෙලාවක උපකාරයක් කරලා, අමතක කරන්න ඕන
  6. fromhome89

    ජ්‍යෝතිෂ්‍ය app එක open source කළා.

    ah sorry... පරණ build එකක් code එක download කරලා build කරලා ගන්න මම වෙලාවක අලුත් build එකක් upload කරන්නන් මිනිස්සු කැමැති නැහැ බං chat history කියවන්න පුලුවන්නම් site admin ට.. privacy නෑනේ ------ Post added on 1783957281
  7. fromhome89

    ජ්‍යෝතිෂ්‍ය app එක open source කළා.

    අඩෝ මම end to end encryption දැම්මා ඒකේ
  8. fromhome89

    Just got laid off

    බොහොම ස්තූති මචං මම ඒ විදියට හදන්නම් (කම්මැලිකම තමයි හේතුව.. මම කම්මැලි නැතුව කරන්නේ මට interesting දේවල් විතරයි.. බලමු ඒක හදාගන්න)
  9. fromhome89

    Just got laid off

    nane ban mage profile eke awlak da? https://www.linkedin.com/in/niranga-dilshan-gonapinuwala-withanage-262285176?utm_source=share_via&utm_content=profile&utm_medium=member_android
  10. fromhome89

    ජ්‍යෝතිෂ්‍ය app එක open source කළා.

    cant burn money without having a job
  11. fromhome89

    Just got laid off

    දැන් නම් depressive වගේ ... දාපු එක job එකකින් වත් reply නෑ ...
  12. fromhome89

    ජ්‍යෝතිෂ්‍ය app එක open source කළා.

    කේන්දරේ බලවගනින් release eka download කරගන්න ------ Post added on 1783949650
  13. fromhome89

    ලෝක යුද්දයට හේතුව මේකද?

    චන්ද්‍රිකා ට අත තියපු අය නම් දන්නේ නෑ පක නම් තිබ්බේ විජේ කුමාරතුංග
  14. fromhome89

    ජ්‍යෝතිෂ්‍ය app එක open source කළා.

    I dont have a big idea yet.. I keep applying to jobs
  15. fromhome89

    ලූප් හෙන භයානකයිලු නේද 18+

    @nevermindNevergiveup ට ඉන්දියාවේ කෙල්ලෙක් දාපු ලූප් එක තාම තියෙනවද?
  16. fromhome89

    ජ්‍යෝතිෂ්‍ය app එක open source කළා.

    Tried, spent a lot on ads too. Didnt work out
  17. fromhome89

    Tech help - Smart TV එක VPN එකකට connect කරන්න ඕනා...

    ඊළඟට Piano එකක් ගනින්
  18. fromhome89

    ජ්‍යෝතිෂ්‍ය app එක open source කළා.

    මම ඒ යකාට මොකුත් කලේ නෑ නේ

    No contents