මට මතකයි මචන් ප්‍රෙග්නන්ට් ගැගැණු කෙනෙක් දවසක් බස් එකට නැග්ගා.......බස් එකේ සෙනඟත් ටිකක් වැඩියි (සමහර වෙලාවට මිනිස්සුන්ට එයාව පෙනිලා නැතුවත් ඇති)...එකෙක්වත් සීට් එකක් දුන්නැහැ කියාන්කො.......එ ගැහැණු කෙනාට හරිම අමාරුයි යන්න......පස්සේ මුළු බස් එකටම ඇහෙන්න කෑගලා ඉඳගෙන යන එවුන්ගේ ගුණ වර්නනා කරා...