සනත් වැඩ පටන් අරන් කන්ඩම්බි නායකයා
ඔන්න අලුත් තේරිම් කමිටුව ක්‍රිඩකයන්ගෙන් පලි ගන්න පටන් අරන් (විෂෙයන් සනත්).මෙවර බංගලිදේශ සංචාරයට ටෙස්ට් නායකයා වශයෙන් තිලිණ කන්ඩම්බි පත්කරනවා කියලා නිල නොවන ආරංච් මාර්ග සදහන් කරනවා.මිට අමතරව මහේල ඡයවර්ධන,සංගක්කාර ,ඩිල්ෂාන්,මාලිංග කන්ඪායමට නම් නොකිරිමට...