මචන් ‍පොඩි උදව්වක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් ‍පොඩි උදව්වක්

    අපේ ගෙදර හදන පුසාව මොකෙක් හරි කාලා බන් මම හිතන්නේ සර්පයෙක් වගේයි දැන් දවසක් වෙනවා තාම අඩු නෑ බන් ඊයේ පසු වෛද්‍ය කෙනෙක් ගාවටත් ගෙනිච්චා ඌටත් හිතාගන්න බෑ:oo::oo:‍දුන්න බෙහෙත් වලට අඩුවක් නෑ .මේකට බෙහෙතක් දන්න ඉන්න එකෙක් කියපල්ල කෝ:(
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අපේ ගෙදර හදන පුසාව මොකෙක් හරි කාලා බන් මම හිතන්නේ සර්පයෙක් වගේයි දැන් දවසක් වෙනවා තාම අඩු නෑ බන් ඊයේ පසු වෛද්‍ය කෙනෙක් ගාවටත් ගෙනිච්චා ඌටත් හිතාගන්න බෑ:oo::oo:‍දුන්න බෙහෙත් වලට අඩුවක් නෑ .මේකට බෙහෙතක් දන්න ඉන්න එකෙක් කියපල්ල කෝ:(

    Sarpayek kaalanam Antivenom gahanna onaa.. Uba hariyakata meke inna maheshsenadheera ta PM ekak yawahan.. Uu Vetek mama saththu gana dhannea naha ban...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙන පශු වෛද්‍ය කෙනෙක්ට පෙන්නලා බැලුව නම් හරි.. ඔය සම්බන්ධව මෙලෝ දෙයක් නොදනී මචං..