ඇත්තම කතාව මේකයි....ලංකාවේ කඩවල් වල එක්ස්පයර් වෙන්න මාස 3 ට කලින් බඩු අයින් කරනවා කොම්පැනි වලින්...ඒවා ට්ව එකේ දැන්වීම් එහෙම දාලා ලංකාවේ තියෙන සුපිරි වෙළද සල් වල අඩුවට විකුනනවා....කඩේ එක අය්ටම් එක රුපියල් 300 නම් ඔය සුපිරි කියන ඒවගේ 200 ට වගේ දෙනවා...ඒවා ඉක්මනට එක්ස්පයර් වෙන ඒවා....