1. saliya1000

    New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.

    mcn @prabashwara 12 oya NZ koheda inne..monada study karanne
  2. saliya1000

    Boc Online Banking help

    save and submit obapan enam
  3. saliya1000

    අපනයන කිරීම සඳහා උදව්...!!!

    එහෙම යවන්න පුළුවන්..අයියට කියන්න එහෙ තොග ආනයන කරුවෙක් set කරන්න කියලා...ඊට පස්සේ පොරට උබ ගණන් යවහන්....මිල set උනොත් පොර ඕඩර් කරයි
  4. saliya1000

    නවසීලන්තයේ ඉන්නා අය.........

    නවසීලන්තයේ ඉන්නා අය......... . . . . . . . . . . . . . . . . . . . .එහෙ ඉන්න කෙනෙක් මේකට රිප්ලයි කරන්ඩෝ.....අනික් අය බම්ප් එකක් දාගෙන යන්ඩෝ . .
  5. saliya1000

    වැලි

    පොළොන්නරුවේ...අංකය පී එම් කරන්නම්
  6. saliya1000

    Elakiri Tax Advisory Service

    මට බදු එකෙන් ලියුමක් ආවා....කෝල් කරලා බැලුවම මන් ගත්ත ලොරියට අවේ කිව්වා....මන් මේකට මොකද කරන්නේ..
  7. saliya1000

    වැලි

    48000/= Dennam 3 Cube...manampitiya wali
  8. saliya1000

    Europe job offers

    eka eka රටවල් වලට පිටින් එන අය වැඩි වෙනකොට යම් යම සම්භාදක දානවා...යවන කෙනෙක් සෙට් උනොත් මටත් කියපන් බ්‍රෝ...
  9. saliya1000

    කොටුවේ කඩයක් ???

    ධාන්‍ය වර්ග වල තෙත බලන මීටර් එකක් ගන්න තැනක් දන්නවද???
  10. saliya1000

    Import Export Business

    dennam
  11. saliya1000

    කොටුවේ කඩයක් ???

    . . . . . . . . . . . . . . . . . මචන්ලා පිට කොටුවේ චයිනා හවුස් කියලා කඩයක් තියෙනවද???පලවෙනි හරි දෙවෙනි හරස් වීදියේ වගේ...දන්න කෙනෙක් ඉන්නවද ....
  12. saliya1000

    Portable Ac Machine

    මේක යුස් කරන කට්ටිය ඉන්නවද???මේක හොදයිද????ලෙඩ එහෙම තියෙනවද??? ගාන නම් හැට පන්දාහක් වගේ වෙන්නේ...... ...PORTABLE AC:P:P:P:P
  13. saliya1000

    urgent

    sure Singer
  14. saliya1000

    C# උදවුවක්

    message eke ok ekata liyanna form1.textbox2.text=""
  15. saliya1000

    මෙහෙම_එකක්_ගැන_දන්නේ_කව්ද??

    ලොකු ඩිස්ට්‍රිබුටින් එකකට නෙවෙයි...ඒ නිසා සල්ලි දීලා ගන්න එක පාඩුයි....උදාහරණ විදිහට තමයි අර නම් දැම්මේ..
  16. saliya1000

    මෙහෙම_එකක්_ගැන_දන්නේ_කව්ද??

    මෙහෙම_එකක්_ගැන_දන්නේ_කව්ද?? . . . . . . . . . . .:P . . . . . ඩිස්ට්‍රිබුටින්(Uniliver,Hemas,Coca-cola) වගේ කරන කෙනෙක්ට හරියන pos සිස්ටම් එකක් දන්නවාද??? එකෙන් ඉන්වෙන්ටරි පාලනය කරන්න පුළුවන් වෙන්නත් ඕනා.....ඒ වගේම ෆෝන් එකෙන් ස්ටොක් බැලන්ස් එකත් බලන්න ඕන....ෆ්‍රී වගේ දෙන එකක් දන්නා කෙනෙක් ඉන්නවද??

    No contents