item එක තාම ආවේ නෑ.මාස 2 පහුවෙලා. seller fake tracking no එකක් දාලා tracking history වල delivered කියලා පෙන්නනවා.
dispute 1st step
** Did you receive the item?
-- Yes or no
?????
No දැම්මොත් dispute එක පරදී වගේ. මොකද delivered කියලා පෙන්නනවනේ. අනේ මන්ද? :nerd:
if i choose no ...