කෙල්ලගේ අවුල

marraige90

Member
Oct 26, 2017
26
1
0
කියන්න සතුටුයි සහෝදරයා මටත් ඔය ප්‍රශ්නේම ආවා මීට අවුරුද්දයි මාස 4කට විතර කලින්! මං නම් තනි මතේම හිටියා! පස්සෙ කෙල්ලගේ ගෙදරින් ආගම් ප්‍රශ්නයක් ඇදිලා ඇවිත් හිකිලා ගියා! උබට හිතෙනවනම් කෙල්ල හොඳයි කියලා අත අරින්න එපා බං! අම්ම තාත්තාගෙ කැමත්ත ගන්නනම් පුලුවන්! ඒත් හොඳ කෙල්ලෙක් හොයා ගන්න බැහැ නේ!

කිසි ප්‍රශ්නයක් තිබුනේ නැහැ මේ වෙනකන්ම...අපේ ගෙදරින් කෙල්ලව ෆොටෝ වලින් තමයි දැකල තිබුනේ කලින් කෙල්ලව හරියටම දැක්කේ එහෙ ගියාට පස්සෙයි අපේ ගෙදර ආවට පස්සෙයි...කෙල්ලගේ පිට පොත්ත ගැනම තමයි කියවන්නේ හේතුව ඇහුවම. මේව කෙල්ලට කියූවෙ නැහැ තාම මම පවු එය ඕව ගැන හිත හිත ඉන්න ගන්නවා මන් ඕව කිවූවට පස්සේ.
 
sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    කලින් කිසි අවුලක් තිබුනේ නැහැ, කෙල්ලගේ ගෙදර ගිහින් වෙඩිම ගැනත් කතා කරන් ආවනේ....කෙල්ලව බලලා ඇවිල්ල එයාලත් අපේ ගෙදර ආවට පස්සේ තමා මේ හුට පටේ පාත් උනේ..කෙල්ලගේ පවුලට සල්ලි මහා ගොඩක් නැතත් කාල බීල ඉන්න මට්ටමට තියෙනවා...සල්ලි නිසාද කියලත් ඇහුව ඒත් නැහැලු පිට පෙනුම ගැනම ඇදල ගන්නව. මම කැමතිනම් එයාල අකමැත්තෙන් උනත් හා කියනවා කියල කියන්නේ.

    Thamange hithata hari yana kellek hambenne ehemath wasanwanthayakta.. anika ammala akamathima nene.. ekith kochcara balaporhthu thiyagena athida.. ewwa kadana eka paw wade.. uba bendahan eeta passse oya prashna nethi wenawa aniwaryenma lamayek ehema hambunama.
     
    marraige90

    Member
    Oct 26, 2017
    26
    1
    0
    මම සාමාන්ය්‍යෙන් අම්මල ගෙදරින් අකමැති සීන් වලට උපදෙස් දෙන්නෙ නෑ.... මොකද එක එක පවුල් වල දරු-දෙමාපිය සම්බන්දෙ විවිදයි. ඒත් උඹට මේක වටී කියල හිතෙන නිසා මගෙ අදහස දාන්නම්

    මනුස්සයෙක්ව තේරුම් ගන්නව කියන්නෙ මාරම අමාරු වැඩක්. තමන්ටත් තමන් තේරුම් ගන්න එකත් ගොඩාක් අමාරුයි. ඉතින් අද කාලෙ අම්මල ඉන්නෙ ගොඩාක් ප්‍රශ්න එක්ක. ඒක ලංකාවෙ ජීවන තත්වෙ. දෙමාපියන්ට අඩු සල්ලිනම් දෙමාපියන් හිතනව ලමයින්ට සල්ලි තියන විවාහයක් කරල දුන්නාම හරි කියල. වෙනත් දේවල් අඩුනම් ඒ දේ තියන විවාහයක් කරල දුන්නාම හරි කියල. තමන්ටත් තමන්ව තේරුම් ගන්න අමාරු එකේ දෙමාපියන් ලොකු ප්‍රශ්න ගොඩක් තියාන තමන්ට ගොඩාක් හොඳට ගැලපෙන විවාහයක් කරනවට වඩා, එයාලට ගැලපෙනවයි කියල හිතෙන විවාහයක් කරල දෙන්න තමා බලන්නෙ.

    දැන් උඹ හිතන්න එපා මම උඹේ අම්මලට උඹව තේරුම් ගන්න බෑ කිව්ව කියල. මම කියන්නෙ මට මේ ජීවිත කාලේ දැනුන දේ. ඒක ගොඩක් ස්වභාවිකයි වගේම සාදාරනයි.

    ඒත් ඔය කෙල්ල ගැන උඹට සැලකිය යුතු අවබෝදයක් ඇතිනෙ, ඒ අනුව තීරනයක් ගනින්. අම්මල එක්ක සාමෙන් බේරගන්න තරමට උඹේ අනාගතයට හොඳයි.

    උඹ සාලෙ සැටියක ඉද්දි වම බලල දකුන බලන ටිකකට අම්මල අකමැති උනා නෙමෙයි වෙන්ඩ ඇතිනෙ. දවස් 4ක් 5ක් හිමින් හිමින් කේස් එක දින්න ඇතිනෙ. උඹ කරුනු කාරනා එකින් එක කල්පනා කරපන්. ඕන ප්‍රශ්නයක් කෑලි වලට කඩා ගනින්. එතකොට විසඳගන්න ලේසී. ඔක්කොම එකට අම්මෝ ගෙදරින් අව්ල කියල හිත හිත ඉන්න එපා. උඹ ටිකක් හිතපන් උඹ ඉස්සෙල්ලාම මේක ගැන ගෙදරට කිව්වාම අම්මගෙ තාත්තගෙ රිඇක්ශන් කෝමද??? අව්ලක් නැතුව ඉඳල උඹල එහෙ ගිහින් ආවමද, නැත්නම් එහෙන් මෙහෙ ආවාමද අකමැත්ත මෝරන්න ගත්තෙ වගේ හිතපන්.

    මම එහෙම කියන්නෙ මොකද කෙල්ල කොල්ලට වඩා කොට වැඩී කියල අම්මල අකමැති උනා කියල මම අහපු පලවෙනි මගුල මේක. කොල්ල කොටයි කියල කේස් යන එක සුලබයි සහ සාදාරනයි. ඒත් හොඳ බැඳීමක් ඉස්සරහ ඕවට ලොකූ වැදගත්කමක් නෑ.... (නැත්තෙමත් නෑ....:yes:)

    සෙනිකව,අද හොඳා හෙට අවුල් වගේනම් සිද්දිය උනේ බොහෝ විට වෙන ලස්සන සල්ලි ටිකක් තියන ලලනාවක් යෝජනා වෙලා වෙන්න පුලුවන්.

    මම උඹට වගකීමෙන් මේ ටික කියනව. උඹට ඔය කෙල්ලව ලැබෙන්න පුලුවන්, නොලැබෙන්න පුලුවන්. අවාසනාවකට නොලැබුනොත් (එහෙම නොවේවා කියල මම ප්‍රාර්තනා කරනව) උඹ පස්සෙ හරි කසාදය බඳීනෙ. සමහරු කරන මෝඩ වැඩක් අම්මල මම කැමති එකට බෑ කිව්ව, දැන් ඕන එකක් කියල අහුවෙන එකක් බැඳල දානව. ඒ මෝඩ වැඩේ කරන්න එපා. මොකද මේකි උඹව ගොඩක් තේරුම් ගන්නව කිව්වනෙ, පස්සෙ හම්බෙන එකීට උඹව තේරුම් ගන්න බැරිවෙන වාරයක් ගානෙ උඹට මේකිව මතක් වෙවී හිතින් විඳවන්න වෙයි.

    මේක කියවනවනම් කෙල්ලෙක්, ඔය අන්තිම ටික හොඳට ඔලුවෙ තියාගන්න එක වටිනව.

    අපේ අම්මලව ටිකක් තේරුම් ගන්න අමාරුයි තමයි බං. එඅ කෙල්ල අපේ අම්ම එක්ක ෆොනේ එකෙන් කතා කරලා ඇති සැහෙන්න, අම්ම තනියම ගෙදර ඉද්දිත් දෙතුන් පාරක්ම කතා කරලා තියෙනවා කෙල්ලට කම්මැලි ගෙදර් ඉන්න කෙල්ලව දකින්න ආසයි කියලත්. මෙහෙම හිටපු අය තමයි මේ වෙනස් වෙලා තියෙන්නෙ...

    වෙන proposal කේස් මට ආවේ නැහැ බන්, ඒත් මට දැන් හිතෙනව සල්ලි නිසාම මේක අත අරින්න හදනවා කියලත්. එ උනාට කියන්නේ කෙල්ලගේ පෙනුම ගැලපෙන්නේ නැහැ කියල, මගෙත් එක්ක ඉද්දි ගොඩක් කොටට පේනවලු, කලුයිලු ටිකක්, ඇගේ හැඩක් නැහැලු කිසිම ඔයවගේ බහුබූත කියවනව.

    කෙල්ල මාරම හොදයි උබ කියනව වගේ මන් වෙන එකියක් බදින්න ගියත් මේ කෙල්ලගේ තියෙන ගති ගුණම හොයයි, එ තරමට මේ කෙල්ලව මට ok මචන්. කෙල්ල ජොබ් එකක් කරනව, මමත් රට ඉදල ආවේ මොකක් හරි business එකක් පටන් ගන්න හිතන්, එකට සල්ලි ඕනනම් කෙල්ලගේ salery පෙන්නලා loan එකකුත් අරන් දෙන්නම් කියුව පවු.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මම සාමාන්ය්‍යෙන් අම්මල ගෙදරින් අකමැති සීන් වලට උපදෙස් දෙන්නෙ නෑ.... මොකද එක එක පවුල් වල දරු-දෙමාපිය සම්බන්දෙ විවිදයි. ඒත් උඹට මේක වටී කියල හිතෙන නිසා මගෙ අදහස දාන්නම්

    මනුස්සයෙක්ව තේරුම් ගන්නව කියන්නෙ මාරම අමාරු වැඩක්. තමන්ටත් තමන් තේරුම් ගන්න එකත් ගොඩාක් අමාරුයි. ඉතින් අද කාලෙ අම්මල ඉන්නෙ ගොඩාක් ප්‍රශ්න එක්ක. ඒක ලංකාවෙ ජීවන තත්වෙ. දෙමාපියන්ට අඩු සල්ලිනම් දෙමාපියන් හිතනව ලමයින්ට සල්ලි තියන විවාහයක් කරල දුන්නාම හරි කියල. වෙනත් දේවල් අඩුනම් ඒ දේ තියන විවාහයක් කරල දුන්නාම හරි කියල. තමන්ටත් තමන්ව තේරුම් ගන්න අමාරු එකේ දෙමාපියන් ලොකු ප්‍රශ්න ගොඩක් තියාන තමන්ට ගොඩාක් හොඳට ගැලපෙන විවාහයක් කරනවට වඩා, එයාලට ගැලපෙනවයි කියල හිතෙන විවාහයක් කරල දෙන්න තමා බලන්නෙ.

    දැන් උඹ හිතන්න එපා මම උඹේ අම්මලට උඹව තේරුම් ගන්න බෑ කිව්ව කියල. මම කියන්නෙ මට මේ ජීවිත කාලේ දැනුන දේ. ඒක ගොඩක් ස්වභාවිකයි වගේම සාදාරනයි.

    ඒත් ඔය කෙල්ල ගැන උඹට සැලකිය යුතු අවබෝදයක් ඇතිනෙ, ඒ අනුව තීරනයක් ගනින්. අම්මල එක්ක සාමෙන් බේරගන්න තරමට උඹේ අනාගතයට හොඳයි.

    උඹ සාලෙ සැටියක ඉද්දි වම බලල දකුන බලන ටිකකට අම්මල අකමැති උනා නෙමෙයි වෙන්ඩ ඇතිනෙ. දවස් 4ක් 5ක් හිමින් හිමින් කේස් එක දින්න ඇතිනෙ. උඹ කරුනු කාරනා එකින් එක කල්පනා කරපන්. ඕන ප්‍රශ්නයක් කෑලි වලට කඩා ගනින්. එතකොට විසඳගන්න ලේසී. ඔක්කොම එකට අම්මෝ ගෙදරින් අව්ල කියල හිත හිත ඉන්න එපා. උඹ ටිකක් හිතපන් උඹ ඉස්සෙල්ලාම මේක ගැන ගෙදරට කිව්වාම අම්මගෙ තාත්තගෙ රිඇක්ශන් කෝමද??? අව්ලක් නැතුව ඉඳල උඹල එහෙ ගිහින් ආවමද, නැත්නම් එහෙන් මෙහෙ ආවාමද අකමැත්ත මෝරන්න ගත්තෙ වගේ හිතපන්.

    මම එහෙම කියන්නෙ මොකද කෙල්ල කොල්ලට වඩා කොට වැඩී කියල අම්මල අකමැති උනා කියල මම අහපු පලවෙනි මගුල මේක. කොල්ල කොටයි කියල කේස් යන එක සුලබයි සහ සාදාරනයි. ඒත් හොඳ බැඳීමක් ඉස්සරහ ඕවට ලොකූ වැදගත්කමක් නෑ.... (නැත්තෙමත් නෑ....:yes:)

    සෙනිකව,අද හොඳා හෙට අවුල් වගේනම් සිද්දිය උනේ බොහෝ විට වෙන ලස්සන සල්ලි ටිකක් තියන ලලනාවක් යෝජනා වෙලා වෙන්න පුලුවන්.

    මම උඹට වගකීමෙන් මේ ටික කියනව. උඹට ඔය කෙල්ලව ලැබෙන්න පුලුවන්, නොලැබෙන්න පුලුවන්. අවාසනාවකට නොලැබුනොත් (එහෙම නොවේවා කියල මම ප්‍රාර්තනා කරනව) උඹ පස්සෙ හරි කසාදය බඳීනෙ. සමහරු කරන මෝඩ වැඩක් අම්මල මම කැමති එකට බෑ කිව්ව, දැන් ඕන එකක් කියල අහුවෙන එකක් බැඳල දානව. ඒ මෝඩ වැඩේ කරන්න එපා. මොකද මේකි උඹව ගොඩක් තේරුම් ගන්නව කිව්වනෙ, පස්සෙ හම්බෙන එකීට උඹව තේරුම් ගන්න බැරිවෙන වාරයක් ගානෙ උඹට මේකිව මතක් වෙවී හිතින් විඳවන්න වෙයි.

    මේක කියවනවනම් කෙල්ලෙක්, ඔය අන්තිම ටික හොඳට ඔලුවෙ තියාගන්න එක වටිනව.

    :yes: :yes: 100% agree machan,

    අනික තමයි හරියටම අම්මත් එක්ක කතා කරපන් මේ ගැන, සමහර විට වෙනත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් :P

    මටත් කෙල්ල කොට වැඩි කියල case එකක් ආව :dull: හැබැයි ඇත්තටම අවසානේ හේතුව දැනගද්දී පරක්කුයි, කුල මල case එකක් තමයි බලපාල තිබුනේ,

    දෙයක් කියන්නම්, අම්ම මොනවහරි දේකට එපා කිව්වොත් උබේ තනි කැමැත්තට කරන්න එපා :no: අපිට වරදිනවා බන්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    mama 5ft and 10inch bn. Kella 4ft and 11 inch adiyakwage miti kella mata wada...lassana nahalu arawai mewai kiyanawa bn. mama krllage lassana ganata wada ekige adahas, gathi guna walata kamathi bn. Pitapenuma gana man hithuwe naha marenakan ekata jeewath wennapuluwan kama bn oona.

    ubata kella wenas wenne ne kiyala 100% sure da bn :rolleyes: mamanam oni taram dakala tiyennawa bandata passe lassanata pata wenas karana un :D

    anika ubata lassana kellekta hitha yanne nethi wei neda kalayak yanakota ?

    ehema sure nam ammala ekka aye katha karapan
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    තොට මොන දිනක්ෂිද කරවලයෝ ,බල කරවල කෑල්ලක් දිහා බලාගෙන අතේ පාරක් ගහපන්

    Elekwa lide danneth mu , kohenhari welak edagana.. :lol::lol::lol::lol: :P:P
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    පණ්ඩිත කතා අහන්නෙ නැතුව හිතට එකගව හිතලා බලලා කෙල්ලව බදින්න​. පෙනුමට වඩා වටින්නෙ විස්වාසයයි, හැදියාව​. අනුන් ගේ ඒවා අහන්න එපා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පවුල් කන්නෙ උඹ නම් ගෙදර උන්ට බම්බු ගහගන්න කියහං. එහෙනම් අකමැත්තෙන් උනාට කමක් නෑ බන්දල දෙන්න කියපන්
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Uba onnam nikamata kiyapan kolaba kohe hari paththaka thiyanawa cheena katu chikithsagarayak, eeke usa yanna treatment thiyanawa (Aththatama eema thiyanawa, mage yaaluwekge yaaluwek agal thunak withara usa giya. but awadanamak thiyanawa) eekata yawala usa wadi karala gaththoth harida kiyala.

    othana yata wena case ekak thiye ban.....
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    ඒ මොකක්ද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    machan mn mata terena wdyt kynm ubata kella hodanm atharinna epa uba amma thatha ekka poddak thaniyama kta krpn e kwe muttiya dpn kella gana eya ammalata salaknwa eham kyl kyl dpn tika kalayak yai habai aniwa wade goda ynwa
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    eyage ammalage hithe thama moka unath thiyenne. uuta gemak gahuwoth allaganna bari na. dakalawath nathi minissu gana mata deyak kiyanna amaruyne....

    :lol::lol: නෑ බන් මම හිතුවෙ චීන කටු ප්‍රතිකාර පිටිපස්ස‍ෙ මොකක් හරි තියෙනවා කියලා
     
    madhu1988

    Active member
  • Jun 17, 2011
    516
    58
    28
    Rupe hodai ban eliyata. Eth athula hoda nam jivithe goda rupe ketha unath. Mama nam kiyanne hitha hoda nam marry karapan. Eth uba kamathi deyak karapan.