ඒක නවත්තන්න බැ මචං........ "sfk" file එක කියන්නෙ Acid software එක ඔයා BeatMapper කරපු Track එක Auto Save කර ගත්තා කියල කියන්න පුලුවන් එකම සාක්‍ෂිය.ඒ කියන්නෙ ඔයා කලින් Beatmapper කරපු Track එකක් ආයෙ Acid එකට දැම්මම කලින් පෙන්නපු Beatmapper Wizard එක පෙන්නන්නෙ නෑ.ඒ කියන්නෙ Acid එක ඔයාගෙ Track එක...