Acid වලින් Mix කරන්න ඉගෙනගම්මු.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ;)

    attachment.php
    Ayyo bro mata kela uno....menna mehema ekak enawo

    an error has occured while patching the file(s)

    patch eka run as administrator open karapan :)
     

    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka
    හපොයි කෝ කට්ටිය Lesson එකට සෙට් වෙල නෑ වගේ.ඉක්මනට ඔයාල හදපු Remix එක post කරන්ඩෝ..........
    :rolleyes::rolleyes::rolleyes:
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    හපොයි කෝ කට්ටිය Lesson එකට සෙට් වෙල නෑ වගේ.ඉක්මනට ඔයාල හදපු Remix එක post කරන්ඩෝ..........
    :rolleyes::rolleyes::rolleyes:
    අනේ.. අපි තවම පුරුදු වෙනවා මචං....
    වැඩේ හොඳට සෙට් උනාම අනිවා දානව.. :)
     

    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka
    මේකෙ .sfk කියල file එකක් save වෙනව.. ඒක නවත්තන්නෙ කොහොමද මචං.... :nerd:

    ඒක නවත්තන්න බැ මචං........ "sfk" file එක කියන්නෙ Acid software එක ඔයා BeatMapper කරපු Track එක Auto Save කර ගත්තා කියල කියන්න පුලුවන් එකම සාක්‍ෂිය.ඒ කියන්නෙ ඔයා කලින් Beatmapper කරපු Track එකක් ආයෙ Acid එකට දැම්මම කලින් පෙන්නපු Beatmapper Wizard එක පෙන්නන්නෙ නෑ.ඒ කියන්නෙ Acid එක ඔයාගෙ Track එක Auto BeatMapper කරලා තියෙන්නෙ.එහෙම වෙන්නෙ sfk file එක නිසයි.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho matath try karanna one ......dan download karanawa wait .....habai mama software eka use karalanam ne ......lesi athi neda ?