1. S

    හංසය ලකුණින් මම මහමැතිවරණයට එනවා - ජෙනරාලš

    වංචාවෙන් ලබා ගත් කිරුලු දරන්නේ නෑ :no: සියලු වංචා , දුෂණ අහුරා දමමින් ජය ගැනීමට ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා!:yes:
  2. S

    NIDAHASA News BLOCK in Sri Lanka

    Dan Hari gihin issella block karla tibbe
  3. S

    NIDAHASA News BLOCK in Sri Lanka

    .................
  4. S

    Aiyo Memoko Me SF ta karanne

  5. S

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    ඔබ ප්‍රශ්න වලින් පැනයන්න උත්සහ කලත් මම ඔබෙන් සෘජු පිලිතුරක් බලා පොරොත්තු වෙමි
  6. S

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    දුටු ගැමුණු චරිතය මෙයට ඈද ගත්තේ ඔබ නොවේද? එසේ නම් එය නිවරදි කල යුත්තෙත් ඔබ නොවේද?
  7. S

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    උබලාගේ ප්‍රදේශයේ මතට තිත වුනත් ලංකාවෙම තිතට මත නොවේද?
  8. S

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    දුටු ගැමුණු රජතුමාගේ කාලෙ සුරා සැල් තිබ්බා. ඒත් ඒවා රජුගේම සුරා සැල් නෙවෙයි නේද?
  9. S

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    හොර පොට් ගොඩක් සුනේ සුන් නම් මතට තිතද? තිතට මතද? පසුගිය වසරේ අලුතින් 3500කට අධික සුරා බලපත්‍ර නිකුත්කරේ ඇයි
  10. S

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    සහයෝගය දීම වෙනම දෙයක් ඝතනය කියන්නේ වෙනත් දෙයක් ඝතකයා දඩුවම් නොවිදිනවානම් දේශපාලන සහයොගය දුන් කෙනා දඩුවම් විදිය යුතුද?
  11. S

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    බුදුන්ගේ කාලයයි අද කාලයයි පටලවා ගන්න එපා බං. බෞද්ධ දර්ශනේට රට පාලනය කරනවානම් මොකෝ මේ තරම් සුරා සැල්? ඒවත් බෞද්ධ දර්ශනේ තියනවාද? ඒ වෙනත් බෞද්ධ දර්ශනයක්ද?
  12. S

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    ත්‍රස්තවාදය අතෑරලා ප්‍රජාතන්ත්‍රවාදයට එකතුවුනපලියට ඝාතකයා විසින් මැරුව මිනිසුන්ට පණ දිය හැකිද?:confused: නිතියෙන් මොහු දඩුම්වම් නොවිදිය යුතුද? සෑම කෙනෙකුටම නිතිය එක වගේ නෙවේද?
  13. S

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    කරුනට අමතක ඇති අපට අමතක නැති මේවගේ දේශප්‍රේමිත්වයක් නම් අපට එපා!
  14. S

    Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

    ප්‍රතිපල වලින් ඔබ පරාජය වුවත්:nerd: සත්‍ය වශයෙන් ජය ලැබුවෙ ඔබ බව අප දනීමු!:yes: සත්‍ය කවදා හෝ ජය ගනි:dull:
  15. S

    SF MR wa maranna try karalada?????? Breaking News

    2010 වෙද්දී කඩෙ තියෙයි සම්බා පස් 1kg = Rs 225 සුදු සම්බා පස් 1kg = Rs200:D
  16. S

    SF MR wa maranna try karalada?????? Breaking News

    පචවාහිනිය බලන්නේ කොහොමද? ඒකේ කියන පච වලට TV එකට ගහන්න හිතෙනවා:angry:
  17. S

    kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

    ඇත්ත තිත්යි උනාට මචං ඇත්ත වසං කරන්න බෑනේද?:rolleyes:

    No contents