ස්විස් විලකින් සොයාගන්නා ලද "බුගාටි" වර්ගයේ දුර්ලභ කාරයක් පැරීසියේ පැවති වෙන්දේසියකදී ස්ටර්ලිං පවුම් 226,000 කට අලෙවි තිබේ.
1936 දී ආනයන බදු ගෙවීමට නොහැකිව එහි අයිතිකරු විසින් අතහැර දමන ලද මෙම කාරය පසුව බදු නිලධාරීන් විසින් "Maggiore" නම් විලට තල්ලු කර දමා තිබේ. ඉන්පසුව බොහෝ කාලයක්...