පැකර් කැසිනෝ අතහරී...
කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ඉදිකිරීමට යෝජිත 'ක්‍රවුන්' කැසිනෝ ව්‍යාපෘතිය අත්හැර දමන්නට ඕස්ට්‍රේලියා කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් තීරණය කර ඇතැයි ඕස්ට්‍රේලියා මාධ්‍ය ඊයේ අනාවරණය කෙළේය.
ඕස්ට්‍රේලියා ගුවන් විදුලිය ඊයේ වාර්තා කළ ආකාරයට ඔහු සිය කැසිනෝ ව්‍යාපාර සහිත හෝටල්...