රුවක් ඇදෙනවා ඇත්ත කතාව

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

ස්තූතියි මිත‍්‍රයා
11.gif

well done, rep added.

ස්තූතියි මිත‍්‍රයා
11.gif

:oo::oo::oo::oo::oo:

11.gif
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ගොඩක් දෙනා කිව්වෙ මේ ගීතයෙන් කියවෙන්නෙ සමලිංගික ඇසුරක් ගැන කියලයි. ඒත් මම නම් විශ්වාස කලේම නැහැ මේ ගීතයෙන් ඒ වගේ පඩත්තල අදහසක් දෙනව කියන දේ. බොහොම ස්තුතියි ලිපිය බෙදාහදා ගත්තට.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ ගීතයේ අර්ථය ගැන එළකිරියේ වගේම මුහුණු පොතේ සටහන් තිබුනා. සමලිංගික සම්බන්ධතා ගැන කියවෙන ගීතයක් ලෙස මේ ගීතයේ සැබෑ නිර්මාණාත්මක පසුබිම දයානන්ද දිසානායක ගේ සංවාද සටහනක් ඇසුරින් ඔබ වෙත ඉදිරිපත් කලේ ශ‍්‍රි ලංකාවේ නිර්මාණ රසවිඳිමේ රසඥතාවය දරුණු ලෙස සෝදා පාලූවකට පත්ව ඇති මෙවැනි වකවානුවක ගීතයන් වල අර්ථය විකෘති කර සමලිංගක ප‍්‍රචාරණයන් වෙනුවෙන් මෙවැනි විකෘති අර්ථ කථන ලබාදීම ඇත්තෙන්ම කණගාටුවට කරුනක්, සමරිසි හෝ ඕනෑ මඟුලක් කරගත්තට කමක් නෑ ඒක පුද්ගලයාගේ පුද්ගලික කාරණයක් නමුත් එවැනි දේවල් වෙනුවෙන් ගීත වල අර්ථ විකෘති කරමින් තමන්ගේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් මෙවැනි වටිනා නිර්මාණ යොදා ගන්න එපා කියන කාරණය මම කාරුණිකව ඉල්ලා සිටිනවා

    මමත් දැක්ක ඔය කෙහෙල් මල් සමලිංගික සම්බන්ධතා අර්ථ විග්‍රහය !

    ඔය වගේම තමයි. හැබැයි ඔය තරම් ප්‍රශනයක් නැති විදිහට අර්ථ දක්වාගෙන ඉන්න සුනිල් එදිරිසිංහයන්ගේ "රා රා රා බෝම්බියේ" කියන ගීතය එකේ සදහන් වන "අවුරුදු එයි හන්දියේ" යන වචනය නිසා, ඒක ඇහෙන්නේ අවුරුදු කාලෙට !

    නමුත් ඒ ගීතයේ තේරුම වෙනස්!

    සුනිල් එදිරිසිංහයන්ගේ "කලාකරුවාණනි" කියන ගීතය එකේ සදහන් වන "අවුකන බුදු පිළිමය" යන වචනය නිසා,

    මිනිස්සු වැඩි හරියක් ඒක වෙසක් එකට භක්ති ගීත ගායනා කරන කොට ගායනා කරනවා.
    නමුත් ඒකෙන් කියවෙන්නේ සැබෑ කලාකරුවෙක්ගේ තනිකඩ ජීවිතය ගැන.

    ඔය සමලිංගික සම්බන්ධතා ගැන කියවෙනවා කියලා වෙනස් විදිහට අර්ථ දක්වන ගීත රාශියක් ගැන සිංහල blog post එකක් තිබුනා මතකයි !

    පොඩ්ඩක් හොයලා බලන්න.
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    maarai bn

    එළ

    ගොඩක් දෙනා කිව්වෙ මේ ගීතයෙන් කියවෙන්නෙ සමලිංගික ඇසුරක් ගැන කියලයි. ඒත් මම නම් විශ්වාස කලේම නැහැ මේ ගීතයෙන් ඒ වගේ පඩත්තල අදහසක් දෙනව කියන දේ. බොහොම ස්තුතියි ලිපිය බෙදාහදා ගත්තට.

    ඔව් බං එළකිරියේ ත්‍රේඞ් තිබුනා ඔය ගැන කියලා. දැන් ඉන්න කොල්ලො කුරුට්ටෝ ඔය වගේ දෙයක් කියලා තිබුන ගමන් හොයන්නේ බලන්නේ නැතිව ඒවා විශ්වාස කරනවා.

    11.gif

    11.gif

    patta mchn

    11.gif

    මමත් දැක්ක ඔය කෙහෙල් මල් සමලිංගික සම්බන්ධතා අර්ථ විග්‍රහය !

    ඔය වගේම තමයි. හැබැයි ඔය තරම් ප්‍රශනයක් නැති විදිහට අර්ථ දක්වාගෙන ඉන්න සුනිල් එදිරිසිංහයන්ගේ "රා රා රා බෝම්බියේ" කියන ගීතය එකේ සදහන් වන "අවුරුදු එයි හන්දියේ" යන වචනය නිසා, ඒක ඇහෙන්නේ අවුරුදු කාලෙට !

    නමුත් ඒ ගීතයේ තේරුම වෙනස්!

    සුනිල් එදිරිසිංහයන්ගේ "කලාකරුවාණනි" කියන ගීතය එකේ සදහන් වන "අවුකන බුදු පිළිමය" යන වචනය නිසා,

    මිනිස්සු වැඩි හරියක් ඒක වෙසක් එකට භක්ති ගීත ගායනා කරන කොට ගායනා කරනවා.
    නමුත් ඒකෙන් කියවෙන්නේ සැබෑ කලාකරුවෙක්ගේ තනිකඩ ජීවිතය ගැන.

    ඔය සමලිංගික සම්බන්ධතා ගැන කියවෙනවා කියලා වෙනස් විදිහට අර්ථ දක්වන ගීත රාශියක් ගැන සිංහල blog post එකක් තිබුනා මතකයි !

    පොඩ්ඩක් හොයලා බලන්න.

    උඹගේ අදහස් වලට ගොඩක් ස්තූතියි සහෝ රා රා රා බොම්බ්යේ සුනිල් සරත් පෙරේරා මහතා ලියුව වෙනත් ආකෘතියක ගීතයක්, මේ ගීතයේ දෙවැනි හා තෙවැනි කොටස් ඇහුවම පහසුවෙන් තේරුම් යනවා ගීතයෙන් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම අවුරුදු කියන වචනය නිසා ඒ කාලයට ගීතය වාදනය වෙනවා.

    "ක
    ළාකරුවාණෙනි" කියන්නේ මේතරම් සියුමැලිද කළුගල් ගීතය නේ, ඒත් මං කල්පනා කලේ සුනිල් එදිරිසිංහගේ "කළාකරුවාණෙනි" කියලා පටන් ගන්න ගීතයක් මගේ මතකයේ නෑ. "වාදකයාණෙනි" ගීතය තමයි එකපාරටම මතක් වුනේ. අවුකන කියන වචනය මං පස්සේ දැක්කේ, ඔව් බං උඹ හරි නිර්ව්‍යාජ අහිංසක කළාකරුවෙකු ආත්මිය කථනයක් තමයි ගීතයෙන් කියවෙන්නේ

    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    Thnx machan. මමත් මේක gay සින්දුවක් කියල තියනවා දැක්ක. උන් කියල තියන විදිහට බැලුවම හිතෙන්නේ එහෙම තමයි. හොඳ වේලාවට මේ ලිපිය දැක්කේ. දැන් තමයි මේ සින්දුවේ නියම අර්ථය තේරෙන්නේ.

    rep +9
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    good post

    11.gif
    11.gif
    11.gif

    Thnx machan. මමත් මේක gay සින්දුවක් කියල තියනවා දැක්ක. උන් කියල තියන විදිහට බැලුවම හිතෙන්නේ එහෙම තමයි. හොඳ වේලාවට මේ ලිපිය දැක්කේ. දැන් තමයි මේ සින්දුවේ නියම අර්ථය තේරෙන්නේ.

    rep +9

    ස්තූතියි සහෝ

    ස්තූතියි සහෝ

    එල බන් නියමයි

    එළකිරි
    11.gif