ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යළිත් කියන්නට
ඔබ මා හමුවේ නම්...
අතීතයට පියමනිනු බැරී
ඒ පෙම් දැහැනේ නටබුන්ද නැතී
පිණි කඳූලක් සේ.. මැකී ගිහින්
සිතේ ඉතිරිවූ එකම කතාවක්
යළිත් කියන්නට...
ඔබ මා හමුවේ නම්
සිනා පිරුණු නෙතු දකිනු බැරී
මා ඔබ හමුවූ මාවත වෙන්වී
මහපවුරක් සේ... නැගී ඇවිත්
මුවේ...