ලැම්බෝගිනි මහත්තය තමන්ගේ ෆෙරාරි එකේ ප්‍රශ්නයට මෙහෙම කලොත් හොදයි වගේ නේද කියලා වගේ කතා කරලා තියෙනවා එන්සෝ ෆෙරාරි මහත්තයත් එක්ක, :nerd:එතකොට එන්සෝ මහත්තයා කියලා ඔය ට්‍රැක්ටර් හදන අය මොනවාද ස්පොර්ට්ස් කාර්ස් ගැන දන්නේ කියලා, :no:මේකට මලම පැන්න :frown::frown:පාර තමයි ෆේරුචි මහත්තයා තමන්ම කාර් හදන්න...