1. coolparkinglot

    එන්න.. අයි ෆෝන් ෆොටොග්‍රැෆි

    :):) :cool::cool::cool::cool::cool: :):) thx bro...
  2. coolparkinglot

    ඇසට ඇසක්‌ම ඉල්ලූ ගාල්ලේ පාතාල යුද්ධය

    ඔව් මචන් ට්‍රිප් එකක් ඇවිත් මෙතන කියන්න බැරි හේතුවකට අපි සෙට් එකක් නැවතිල හිටපු තැනින් ඇවිත් ඇවිද්දා පයින්ම, මහ රෑ , නොදන්න පැත්තක එහෙම කරපු එක හොද මදි කියලා දැන් හිතෙනවා... කොහේ වුනත් එහෙම ඇවිදින එක හොද මදි කියල තෙරෙන්නේ දැන් රටේ වෙන දේවල් එක්ක, ගාල්ල නෙවෙයි නුවරත් එච්චරයි , මාර්කට් ඉස්සහරම ඔය...
  3. coolparkinglot

    Inbox cleared thx

    Inbox cleared thx
  4. coolparkinglot

    http://www.elakiri.com/forum/showthread.php?t=1432008...

    http://www.elakiri.com/forum/showthread.php?t=1432008 http://www.elakiri.com/forum/showthread.php?t=1120244 http://www.elakiri.com/forum/showthread.php?t=1486153
  5. coolparkinglot

    කම්පියුටරයක් හැක් කරමු(සිඟිති හැකින් නොව

    හ්ම්ම් මචන්ලා මේක කරන්නම ඕනේ නම් වර්චුවල් පී-සී එකක කරලා බලන්න, මොකද මේව කෙල වුනාම අයින් කරන්න වෙන්නේ නැහැ, රෙග් එක කරප්ට් වෙනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1252829
  6. coolparkinglot

    එන්න.. අයි ෆෝන් ෆොටොග්‍රැෆි

    එන්න.. අයි ෆෝන් ෆොටොග්‍රැෆි එන්න.. අයි ෆෝන් ෆොටොග්‍රැෆි ඡායාරූපකරණය කියන්නේ අද ගොඩ දෙනෙක් කතා කරන්න කැමති ඒ වගේම ඉගෙන ගන්න උනන්දුවක් දක්වන මාතෘකාවක්. අද ලංකාවේ වුනත් "DSLR" කැමරාවල ආගමනයත් එක්ක ණය වෙලා හරි හොද කැමරාවක් අරගෙන මේ දේ අත්හදා බලන්න පෙලඹිලා තියෙනවා. ඒ කොහොම වුනත් මමත් අයිති වෙන්නේ...
  7. coolparkinglot

    ඇසට ඇසක්‌ම ඉල්ලූ ගාල්ලේ පාතාල යුද්ධය

    ඒකෙත් ඇත්තක් තියෙනවා තමයි, මේක බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න කියල දෙන සීන් එකනේ, පත්තරත් එහෙමයි, දේශපාලුවොත් එහෙමයි, උන්ගේ හෙනචයියෝත් එහෙමයි ඔක්කොම එකයි, මිනිස්සුත් ඉතින් කවදාහරි අපිට හරි යයි කියලා අවුරුදු 60ක් විතර තිස්සේ ඉදන් බලාන ඉන්නවා...:baffled:
  8. coolparkinglot

    ලංකාවේ කොල්ලෙක්ගේ පට්ට වැඩක්

    සහතික ඇත්ත මේ වගේ රහ තේරෙන අය අපිත් එක්ක ඉන්න එක ගැන හරිම සතුටුයි, උඹ කිව්වාත් වගේ ඒ විනාඩි 5 අද ලංකාවේ ෆැන්ටසී පැය දෙකහමාරවල්වලට රිදෙන්න කතා කරනවා, මහ ලොකුවට දගලන අය, මම මේ කියන්නේ ඔය පාට පාට සිනමාව විතරක් නෙමේ, කියවගන්න බැරි නමක් දාගෙන සමහරු කරන සම්භාව්‍ය සිනමාවත් මේකට අදාලයි, උඹේ යාලුවාට...
  9. coolparkinglot

    ඇසට ඇසක්‌ම ඉල්ලූ ගාල්ලේ පාතාල යුද්ධය

    හෆ්ෆේ අපිත් මේ ලගදි ට්‍රිප් එකක් ගිය වේලාවක පිස්සෝ ටිකක් වගේ ගාල්ලේ මහ රෑ පයින් ඇවිද්දා, මෙහෙම එකක් දන්නවානම් මලාට යන්නේ නැහැ :baffled::baffled::baffled::oo::oo:
  10. coolparkinglot

    ගෝඨාභයට ඉල්ලා අස්වෙන්න බලකරමු

    ගෝඨාබයගේ එකම එක හොදකට තියෙන්නේ ඔච්චරයි , පාතාලයෝ වුනත් මරලාම දානවා, හැබැයි තමන්ට වැඩ කරන අය ඉතිරි කරගෙන, හිටපු හැමෝම වගේ, ඒකත් නොවුනානම් ඒ පැත්තේන් හරි රටට හොදක් වේවි...:nerd:
  11. coolparkinglot

    Don't Drink Soft Drinks In India (It's a Cottage Industry)

    hafffe :baffled::baffled:
  12. coolparkinglot

    සතුන් සමග සහජීවනය! (PhotographY)

    You must spread some Reputation around before giving it to DJU9 again. :):):) fatta machan TFS
  13. coolparkinglot

    Paypal Issue Guys help me!!!

    Tax id :baffled::oo:

    No contents