1. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    වෙන වෙන මාවත් දැන් නිකන්ම බැලෙනවා බන් :P ග්‍රීන් ලංකා, ග්‍රීන් ඇපල්, වයිට් හෝර්ස්, නිහාල් අයියගේ කඩේ, NTB දැන් ගේමක් නෑ :shocked: :lol::lol:
  2. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    සිරාවට බන් :nerd: :dull: මොකො උබ මේ ටිකේ කරන්නේ ආයේ වැඩද :D දැන් නම් නවම් මාවත ගෙදර වගේ බන් :rofl:
  3. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    ඉක්මනට බැදපන් නැත්තම් මට ශුවර් නෑ උබවත් :rofl:
  4. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    කෑල්ලක් කෑල්ලක් :lol:
  5. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    එකනේ මල් කවියෝ දුක :(
  6. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    මාලු කූරි දෙන්න දෙන්න බානවා :rofl:
  7. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    ලොල් ඒකත් කියන්න බෑ ඒත් ඇයි ඔසී ගිහින් ලංකාවේ IP දාලා එන්නේ :rofl: :lol:
  8. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    රෙද්ද තමයි :lol: ඔසී ඉදන් ලංකාවේ IP එකකින් ලොග් වෙන්න පුලුවන්ද :P
  9. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    අයියෝ පටලගන්න එපා GT මම වෙන්න පුලුවන් කියලා කිවුවේ නැතිව කලා කලා කලා කියලා නෙවෙයි :baffled: මචන් මට කතාව අනික් පැත්ත ගහන්න වත් ශේප් වෙල මෙතන බබා වෙන්න වත් ඕන නෑ මම ත්‍රෙඩ් එක කියවල මෙතන comment කලේ මොකක් හරි ජල්බරියක් වෙලා තියෙන හින්ද :) ඒ අස්සේ spk ගෙ නමත් ගෑවිලා උව බල්ලා ගානට දාල තියෙන හින්දා...
  10. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    මගුල..කවද්ද ගියේ :lol:
  11. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    උබ බබා වේවා..බබා නොවේවා.. ගොන් වැඩ නවත්තපන් :angry:
  12. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    මම කිවුවේ වෙන්න පුලුවන් දේ බන් වෙන්නත් පුලුවන්..නොවෙන්නත් පුලුවන්.. :nerd: සමහර විට මේක බබාම කරපු ගොන් හෝන්තු වැඩක් ද දන්නේ නෑ එහෙම උනොත් නම් ඕකව මන් තියන්නේ නෑ :growl:
  13. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    අඩෝ අඩෝ මම කියලා තියෙන්නේ කියන්න බෑ කියලා මචන් මම direct කිවුවේ නෑනේ උබ කලා කියලා :yes: අනික උබ ඔය වගේ පජාත වැඩ කරන්නේ නෑ කියලා මම දන්නවා ;) ඇඩ්මින් තියෙන්නේ උබට විතරක් නෙවේනෙ බන් මම ඒකයි ඔහොම කිවුවේ..සමහර විට මොඩ් කෙනෙක් හරි කවුරු හරි බබාගෙ අතිජාත හතුරෙක් වෙන්න පුලුවන් නේ :lol::lol:
  14. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    මම දැන් ඌ වෙනුවෙන් කතා කලාමත් බොර දියේ මාලු බෑවිල්ලක් උනේ :sorry: අනේ මන්දා :no:
  15. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    අඩේ අර පෞද්ගලික ප්‍රශ්න සීන් එක මම දැක්කේ නෑ පෞද්ගලික ප්‍රශ්න තියෙන උන් නම් ඉන්නවා ;) හැබැයි උබ එක්ක නම් කිසි අවුලක් නෑ :D
  16. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    මාර කෙලියක්නේ බන් මෙක දැන් එතකොට මම බොර දියේ මාලු බානවද :rofl: දැන් මම කිවුවද GT මේක කලා කියලා මම මෙතන ඇවිල්ල කතා කලේ spk වෙනුවෙන් :nerd: නැතුවෙ කොහෙවත් ඉන්න පඩත්තරයො නිසා නෙවෙයි :baffled:
  17. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    අනේ මේ උබේ වලි උබම බේරගනින් බබා අනික් එවුන්ව ගාව ගන්න එපා සිරාවට කියන්නේ :)
  18. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    u yanawa kiwuwa... u kalinuth gihilla mai godagei kiwuwa hinda awe :baffled:

    No contents