1. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    ඇඩ්ඩින් වෙන්න බෑ බන් GT ඔච්චරම මෝඩ නෑ එක්කො බබාව සිරාවටම හැක් කරලා නැත්තම් උගේ login details කාට හරි හම්බවෙලා ඌ නාගත්තට කමක් නෑ බන් ඒත් උගෙ සීන් වල කල දුටු තැන වල ඉහගන්න බූරුවො නිසා spk යන එකටයි කැක්කුම :nerd:
  2. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    ඌ දැනටමත් තීරනේ අරන් ඉවරයි මචන් මට ඒකයි මෙච්චර දුක... ඌ හොද කොල්ලෙක් ඌ මොන වගේ වගේ වැඩ්ඩෙක් ද කියලා ලොක්ක හිටන් දන්නවා :sorry:
  3. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    කල දේ පල දේ කියනවලුනේ :lol: :rolleyes: මට දුක මේකෙ අන්තිමේ spk ව අල්ලගෙන මරන් කාපු එකට :eek:
  4. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    පු* දී වෙඩි කෑම :lol:
  5. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    සමහර විට අද රෑට මාවත් හැක් වෙයි ගොන් ත්‍රෙඩ් එකක් දායි හෙන්චයියෝ ටිකක් එයි කියන්න තියෙන දේවල් කියලා ඉන්න බැරි තැනට දායි මම යයි උන් රජවෙයි :lol::lol: කෙලින්ම නියම ආන්ඩුව ෆොන්සේකට, භාරතට උන දේමයි අපිට වෙන්නේ අපි අපිටම වෙඩි තියාගන්නවා :cool:
  6. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    කියන්න බෑ බන් බබා මක බෑවිච්චදෙන්...... :rofl: අන්තිමේ මුන් චා කරලා නෝන්ඩි කරන්නේ අහක ඉන්න උන්වනේ :nerd:
  7. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    අන්තිම නිගමනේ මචන් මේක දැම්මේ බබා නෙවෙයි වෙන කවුරු හරි එකෙක් :yes: අන්තිමේ උනෙ spk වත් ගෑවිලා ඌ එලකිරි එකෙන් යන තැනට වැඩ සැලසුන එක :dull:
  8. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    මාත් විශ්වාස නම් කරන්නෙ නෑ බන් ඒත් උබ දන්නවනේ බබා ටයිප් කරන විදිය ඌ ෆේක් එකකින් ආවත් උට බෑ ඌ හැම වචනෙම පලවෙනි අකුර කැපිටල් කරන එක නවත්තන්න :lol::lol:
  9. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    උබ ත්‍රෙඩ් එක හොදට කියවපන් මචෝ මෙතන කොස් ඇට බෑවිල්ලක් කරලා තියෙන්නෙ
  10. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    හැක් කරල නෙවෙයි බන් මේ දන්නම කියන එකෙක් ලොග් වෙලා
  11. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    ලොල් හරක්ට බලතල දුන්නාම ඔහොම වෙනවා ආණ්ඩුවටත් උනේ ඔච්චර තමයි :lol:
  12. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    කොහොමත් දැන් එලකිරි එකේ වැඩ කටයුතු වෙන්න එක්තරා කොට්ඨාශයකට ඕන විදියටනේ :yes: බලධාරීන් නිදි වගේ :eek:
  13. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    හැක් කරලද නැත්තම් acc එකට ලොග් වෙන්න පුලුවන් එකෙක ලොග් වෙලාද :nerd:
  14. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    බබා ගෝතය කියලා මම දන්නවා බන් ඒත් මේ ත්‍රෙඩ් එකේ ටයිපින්ග් ස්ටයිල් එක බබාට වඩා හාත්පසින්ම වෙනස් මචන් :confused:
  15. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    වැඩ බන් :baffled: ඒත් මෙන්න පී වැඩ දැක්කම කතා නොකර බෑ බන් උබ කියන්නේ මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ ඇත්තටම මල් බබා ද ?? :frown:
  16. Djram

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    දැන් බලන් ගියාම සයිට් එකේ ලොක්කොත් හවුල් නෙ ගූ වැඩ වලට :nerd:
  17. Djram

    ADSL ada wada na

    ado man ude dala baladdi thibbe na :( thama wada nadda danne na :S
  18. Djram

    ~FACEBOOK ගැන නවතම දත්ත~

    :rolleyes: :D:D

    No contents