මම නම් ගන්නේ ආසාවට බන්. අනික ඔකේ ලයිසන් ජාති ගොඩක් තියෙනවා මම අහලා තියෙන විදිහට, එකක් ඉන්න තැනින් පිට ගෙනියන්න බැහැ, අනික් ජාතිය ඕන තැනක ආත්මාරක්ෂාවට ගෙනියන්න පුළුවන්. ඔන්න ඕකෙන් දෙවැනි එක මට ඕන. මට නම්බර් නැති බුලට් ඕන තරම් ගන්න පුළුවන්, එත් තුවක්කුව ගන්න ලයිසන් එක තමා ගන්න විදිහ දන්නේ නැත්තේ...