Gun license

aruna47

Well-known member
  • gun.jpg


    ලංකාවේ නිතිය අනුව තුවක්කුවක් ලග තබා ගැනීමට මොනාද අවශ්‍ය කරන්නේ? තුවක්කුවක් ගන්න බලපත්‍ර දෙනවද? දැනට තියෙන නිතිය මොකක්ද?දන්නා එකෙක් කියපන් බලන්න.
    :yes:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    evoque ekak thiyanawanam licence gandath one ne.....

    nikak denawa.......

    dugena pala dey........
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හොඳ ප්‍රශ්නයක්, මටත් සැහෙන්න කාලෙක ඉඳලා දැනගන්න ඕනවෙලා තිබ්බෙ ඕක :yes:
     

    aruna47

    Well-known member
  • evoque ekak thiyanawanam licence gandath one ne.....

    nikak denawa.......

    dugena pala dey........

    උබේ අම්මත් ඕක කිව්වා. මම කිව්වා හෙළුවෙන් එන්න කියලා තාම ආවේ නැහැ. අල්ලාහ්ගේ නාමයෙන් එවපන්කෝ :rolleyes::love:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ලංකාවේ හරි විස්තරයක් ගන්න තැනක් නැහැ නේ. :oo:

    Ministry of defence eken hari lanagama Policiyen ahuwoth kiyai.......

    Mokada licen gaththata eka inspect karanne deela thiyenne e palaathe polisiyata

    palaathe mokak hari thuwakku sambanda aparaadayak wechcha gaman policiya avith licen thuwakku tika aran yanawa investigate karanne
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ලොකු පොල් වත්තක් තියනවා නම් සතුන් ගෙන් වගා අරක්ෂාවට කියලා බෝර 12 වගේ තුවක්කුවක් ගන්න පුලුවන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිස්ක් එකක් තියනව නම් ජීවිතයට, සල්ලි සෑහෙන්න ළග තියනව සහ ප්‍රවාහනය කරනව නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්.
    ගිනි අවිය ලබා දෙන්නේ තමුන් ගේ රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරලා සහ තියන රිස්ක් එකේ හැටියට.
    මුදල් ගෙවල ගන්න වෙන්නේ.

    ප.ලි.
    ගන්නව නම් චීනෙ ගහපු බ්‍රවුනින්ග් කහල ගොඩවල් ගන්නේ නැතුව ස්මිත්&වෙසන් එකක් හෝ අඩුම තරමේ එස්&ජී එකක් වත් ගනිය..............
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    licence ganna puluwan tamange wathkam pennuwama. state wage tiyana ayata nam double barrel rifle dila tibba issara. tamange wath kam nisa pudgalika arakshawak one kiyala oppu karanna puluwannam pistol licence ganna puluwan. government eke support ekak tiyanawa nam tawat lesi. taman laga wishwata wanta kenek innawa nam eyata wunat pawaranna puluwan hariyata tamange body guard wage. dan nam rules wenas da danne na mama me kiyanne 3years walata wage kalin tatwe gana.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පුපුරන ද්‍රවය පනත කියෙව්වා නම් හරි ඕක තියෙනවා ඒකේ දාලා අංක 1133/13 වෙනි කොටසේ.
    ඒකේ හැටියට ආයුධයක් ලග තබාගන්න පුලුවන් පහත කාරණා වලට විතරයි.


    වගා ආරක්ෂාකර ගැනීමට
    ආත්ම ආරක්ෂාවට සහා දේපොළ ආරක්ෂාවට
    ක්‍රිඩා සදහා (වයු රයිෆල වගේ)
    Security agencies වලට
    අනෙක් එක පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ආරක්ෂාවට

    ආරක්ෂක අමතාංශයෙන් තමයි මේ ගැන වැඩි විස්තර අහන්න වෙන්නේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :rofl::rofl:


    තුවක්කු පිස්තෝල ගන්න තරම් බයවෙලා™


    :rofl::rofl:


    බම්ප් මචං :P:P

    උබ හැබැයි ඕවා දාලා එරෝසන්ව බයකරනවා නම් වැරදි:dull:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රිස්ක් එකක් තියනව නම් ජීවිතයට, සල්ලි සෑහෙන්න ළග තියනව සහ ප්‍රවාහනය කරනව නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්.
    ගිනි අවිය ලබා දෙන්නේ තමුන් ගේ රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරලා සහ තියන රිස්ක් එකේ හැටියට.
    මුදල් ගෙවල ගන්න වෙන්නේ.

    ප.ලි.
    ගන්නව නම් චීනෙ ගහපු බ්‍රවුනින්ග් කහල ගොඩවල් ගන්නේ නැතුව ස්මිත්&වෙසන් එකක් හෝ අඩුම තරමේ එස්&ජී එකක් වත් ගනිය..............

    කාටිස් තුවක්කුවක් බන් හොයන්නේ :D:D