ඔය රෙද්දවල් දැන් නෑ.. ඉස්සර පාරම්පරිකව කරගෙන ආපු වෘත්තීන් වෙනස් වෙලා තියෙන්නෙ කාලයත් එක්ක.. ඔය බෙර, දවුල් ගහන උදවියට කියන්නෙ බෙරවායො කියලා.. උන්ලගෙ කුලේ තාත්තා බෙර ගැහුවා කියලා පුතා බෙර ගහන්න යන්නෑ.. ඌ ඉගෙනගෙන හොද ජොබ් එකක් කරනවා.. ඕවයෙ ඔය වාසගමත් එක්ක කුලේ සම්බන්ධයක් තියෙනවා.. ද සිල්වා වගේ නම්...