1. crazybuddy

    සමු ගන්න මාලිංග

    ඔය විදියටම තමා දවසක උගේ නරක කියන්නෙත්.. :D
  2. crazybuddy

    තෙවරප්පෙරුම

    උඹලම තමා ඕකුන්ට හොදයි කියන්නෙත්, උඹලම තමා බනින්නෙත්.. ඒක නිසා මොකුත් කියල වැඩක් නෑ.. :D
  3. crazybuddy

    උඹලා පාවිච්චි කරන ලංකාවේ සයිට් මොනද?

    එළකිරි. බයිස්කෝප්, අලුත්, අනිවා, වීඩියෝමාර්ට්95 ඔය ටික තමා මචං..:yes: ඉස්සර බ්ලොග් නම් කියෙව්වා.. දැන් බ්ලොග් නෑනේ.. ලියන උනුත් නැහැ..
  4. crazybuddy

    [IMG]

    [IMG]
  5. crazybuddy

    FB Fake HELP!

    රිපෝට් කරන්නම්..
  6. crazybuddy

    Rep ඕන ඇයි

    මම නම් කියන්නෙ මේකෙ රෙප් සිස්ටම් එක වෙනස් වෙන්න ඕන.. නිර්ණාමිකව රෙප් දෙනවට, කපනවට වඩා වටිනවා දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දැම්මා නම්.. මොකද එතකොට අනවශ්‍ය විදියට රෙප් කපන එක හෝ රෙප් දෙනකොට අනවශ්‍ය පිංතූර, කුණුහරුප කියන එක අඩු වෙනවා.. හේතුවක් නැතුව රෙප් කපන එක අඩුවෙනවා.. ඇඩ්මින් කීප වතාවක්ම...
  7. crazybuddy

    Davidoff cool water perfume price

    Eau de toilette, Eau de cologne ගන්නෙපා මචං වැඩිය.. ඒවයෙ සුවඳ තියෙන්නෙ නැහැ වැඩි වෙලා.. Eau de parfum ගනිං.. ඒවා ටිකක් මිලයි.. ඒත් සුවඳ තියෙනවා හොදට.. Davidoff එක මම යූස් කරලා තියෙනවා.. ඕක ඔය ගානට වටින්නෙ නෑ.. එච්චර කොලිටියක් නෑ.. Hugo Boss, Ferrari, Acqua Di Gio, Polo, Lacoste, CK, 1 Million...
  8. crazybuddy

    Rep ඕන ඇයි

    ඒ ලංකාවෙ ෆෝරම් වලනේ බං..:D ඒත් ඔය වොල්වරින් එහෙම කවදාවත් වැල බෙදල තියෙද එළකිරියෙ.. ඌ තමා මේකෙ වැඩිම රෙප් පවර් එක තියෙන කෙනා..:) ඒකට මොඩ් කෙනෙක් වෙන්න ඕන.. ඇඩ්මින් එහෙම පවර්ස් දෙන්නෑ බං කාටවත්.. දීපු අය ඇති.. සාමාන්‍ය විදියට අපි එක්ක ඉන්නවත් ඇති එයාලා.. හොදම විශ්වාස කෙනෙක්ට විතරයි ඒක දෙන්නෙ...
  9. crazybuddy

    Rep ඕන ඇයි

    එහෙම ඇති වාසියක් නෑ.. ඒත් රෙප් පවර් එක වැඩි කෙනෙක්ට, කොටු එකොළහම පිරිච්ච කෙනෙක්ට සාමාන්‍යයෙන් ෆෝරම් එකක පිළිගැනිම වැඩියි.. මොකද රෙප් ලැබෙන්නෙ අපි මේකෙ හොද දෙයක් කලොත්.. නැත්තං වෙන්නෙ රෙප් කැපෙන එක විතරයි.. රතු කොටු පිරෙන එක විතරයි.. හරියට ඒක රැකියාවක උසස්වීම් ලැබෙනවා වගේ.. :yes:
  10. crazybuddy

    කෙල්ල

    :(:(:( ඒ කාලෙ කවුරු හරි මොකක් හරි කිව්වම හිතන්නෙ ඉරිසියාවට, තරහට කියනවයි කියලනේ බං.. :yes::yes:
  11. crazybuddy

    PC ගේම් සෙල්ලම නම් හරියන්නේ නැහැ වගේ !

    ඔව් මාත් ඉස්සර ගැහුවා බං.. යුරෝ ට්‍රක් සිමියුලේටර් 2 එක තමා පිස්සුවෙන් වගේ ගැහුවෙ.. :love:

    No contents