1. Miami-Vice

    JVP කුවේට් ප්‍රසංගයක 24දෙනෙකු එරට බලධාරීන් අත්අඩංගුවට ගනී

    යකෝ ජොලි සීයවත් අල්ලල මුං... අඩු ගානෙ වයස ගැන හිතන්ඩ තිබුන ඒ මනුස්සයගෙ :angry:
  2. Miami-Vice

    පපුව හාරගෙන ගියා

    ඒ උනාට ඉඳල හිටලවත් හරක් මස් කෑල්ලක්, චිකන් අන්ඩක් කාපං :baffled:
  3. Miami-Vice

    මෙරට ප්‍රථමවරට රණසිංහ ප්‍රේමදාස මහතාගේ ශුක්‍රාණු ධාතුවක් ප්‍රරදර්ශනය කෙරේ!

    සජිත් ගැන කතා කරල තේරුමක් නෑ.... රනිල් 180ක් හැරෙව්ව වගේ පෙනුනට ඒක තාවකාලිකයි... රට වැටෙන්ඩ හේතු උන වංචාව, නාස්තිය, රාජ්ය සේවයේ අකාර්යක්ශමතාවය අඩු කරන්න පුලුවන් උනේ නෑ... රට කාපු එවුන් බහුතරය රනිල් එක්ක ඉන්නෙ
  4. Miami-Vice

    God Recommends- Kandahar- Gerard Butler action movie in 4K

    Kandahar is good, watch The Covenant as well... similar kind of story, but better in my opinion https://www.imdb.com/title/tt4873118/
  5. Miami-Vice

    හිමින් ගිහින් වෙච්ච accident එකක්

    විහිලු කරන්න එපා ප්‍රෙන්
  6. Miami-Vice

    හිමින් ගිහින් වෙච්ච accident එකක්

    රටේ නීතියක් නැති නිසා තමයි මුං මෙච්චර දඟලන්නෙ... කාලකණ්ණි
  7. Miami-Vice

    What’s this wood type?

    ලුනුමිදෙල්ල වගේ... උඹට තේක්ක කියලද දුන්නෙ? :baffled:

    No contents