- නිල නිවේදනය -
මැතිවරණ නියොජ්‍ය කොමසාරිස්
Sara531 ,
මැතිවරණ කොමිසම.
හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.
අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.
පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.
ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ...