සුදු බත්,බීට් රූට් හින්දලා,මැල්ලුම් එක්ක මාලු මිරිසට හින්දලා.රතුළුනු ගෙඩි 2,3ක් එක්ක
සුදු බත් / රතු බත්, පොල්සම්බොල ,පරිප්පු එක්ක මාලු මිරිසට..නැත්නම් කරවල බැදුමක් හරි හාල්මැස්සො බැදුමක්.
සුදු බත් අල කිරට උයලා ගොටුකොළ සම්බොල එක්ක හාල්මැස්සො හරි කරවල හරි බැදලා මිරිස් එක්ක.
කිරිකොස් මස් හරි මාලු...