අඩෝ ඔයවගේ සීන් එකක් උනා අපි ඉස්කෝලේ 11 වසරේ. අපේ පන්තිය තිබ්බේ සෙක්ශන් එකේ නෙමේ ටිකක් එහාට වෙන්න, අපේ පන්තියේ හිටියෙත් එපාම කරපු උන් ටිකක්. අපි කොච්චර කෑගැහුවත්, පැන්නත් කවුරුත් නෙමේ බැලුවේ මොකද අපේ පන්තිය වෙනම නිසා.
ඕකේ හිටිය *** කියල පොරක් (වැඩි විස්තර කියන්න බෑ) මූ ඒ කාලේ Mp5 එකක් ගේනව...