1. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    uba medical college da ban? col da?
  2. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    දැන් ටිකකට කලින් FB එකේ දැක්ක දෙයක්. ගොඩක් ඇත්ත කියල හිතුන මේක. personally මට නැති ප්‍රශ්න ඇතිවෙලා තියනව. දැන් නම් FB එකෙන් ගොඩක් අයින් වෙලා ඉන්නේ :)
  3. sudeewa

    මීලග ත්‍යාගය

    Uba National Lotteries Board eke neda wada karanne? :P
  4. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    ow ban patta gandai :D tibba widiha hodai ban echchara kunu tibbet na. mama karagatta gon kamak. Anika Kimula kiuwa wage awwa dawas balanne nathuwa mama modaya wage heduwa, awwat na me tike echchara :(
  5. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    Kimbulo mama dan karana de dannawada? ara putuwe 1hour idan idala unana wathura tika iron karanawa, dan 4 parak kara ude idan :lol::lol::lol:
  6. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    adena scene eka ban :rolleyes:
  7. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    :lol::lol:
  8. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    Ah hari hari pataluna, man un2wa ma dannawa. Ubata unwa set una neda match ekedi? :rolleyes:
  9. sudeewa

    මේක හෝදන්නේ

    ගන්දස්සාරේ බෑ බන් දැන්. ගද කමක්නෑ කියමුකෝ වතුර යන්නේ නෑනේ. :(:( කිඹුලගේ අර බටන් එබුවම උඩ යන පුටුව අරන් එන්න යන්න ඕන දවසක කිලිනික් එක පැත්තේ :lol::lol:
  10. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    Machan samahara thread walata tags godak danna can, samahara ewata tikai. mokakda mekata reason eka?
  11. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    apoi ow, biuwama mata okkoma scene matak wenawa. Ashique 2 eke song ekak ahuwama parana love scene mathak wela adenna enawa :(:( :lol:
  12. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    sayu la 2k innawa neda?
  13. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    kawda ban pic eke inna kella? :oo:
  14. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    Lovers avenue karanne Fire dragon neda? u mage yaluwek :lol::lol: owa hithanna epa ban ubata kamati un ne meke 99%k ma inne :lol:
  15. sudeewa

    මේක හෝදන්නේ

    sirawata dan patta gandai ban mokada manda :(:(
  16. sudeewa

    මේක හෝදන්නේ

    මට මහ සවුත්තු වැඩේ බන් උනේ. පුටුව හෝදල දවස් දෙකක් වගේ අවුවේ තිබ්බ. අද අම්ම කිවුව වෙන නම් තියන්න එපා හොදටම වේලිලා කියල. PC එක දාගෙන පැය දෙකක් විතර ඉදල නැගිට්ට ඉදගෙන හිටපු තැන කුශන් එකේ වතුර එකයි, කලිසම ගන්න දෙයක් නෑ යකෝ. :lol::lol: කොහෙන් ආපු වතුරද මන්ද මිරිකන්න පුලුවන්. කිඹුල කියපු එක ඇත්ත වගේ...
  17. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    elakiri machan :)

    No contents