1. WhiteWalker

    කොටි_නැගිටලා

    :rolleyes::rolleyes:
  2. WhiteWalker

    amazon kindle paperwhite

    මෙහෙ ඕව විකුණල කරන්න බෑ බං පාඩුයි කලාතුරකිං එකෙක් දෙන්නෙක් ගන්නෙ :sorry:
  3. WhiteWalker

    amazon kindle paperwhite

    එහෙම පුලුවන්නං ගෙන්න ගනිං :yes: කොහොම ගත්තත් එකයි ඉතිං :yes:
  4. WhiteWalker

    Honeymoon dress

    :lol::lol:
  5. WhiteWalker

    amazon kindle paperwhite

    මට මතක විදිහට kindle එක 18ක් වගේ වුනා. තව උන් ගෙන්නල දෙනවට ගානක් අය කලා ඔක්කොම 21ක් විතර වුනා :yes:
  6. WhiteWalker

    Where do you like to be born again?

    වේදනාව විතරක් නැති කරන්න ඒව නෑ තමා :sorry: චින්තනේ වෙනස්නෙ බං :sorry: සුද්දො ගාව තියෙන්නෙ පුලුවන් තරම් පංචේන්ද්‍රියන් පිනවන එක :sorry: අපේ රටේ පංචේන්ද්‍රියන් පිනෝන එකට ඒ හැටි තැනක් නෑ හෙන කට්ටක් කාල කොහොම හරි ලෙඩේ හොඳ කරගන්නව :sorry: බෙහෙතක් වත් මෙලෝ රහක් නෑනෙ කසාය එහෙම වමනෙ කර කර බොන්න වෙන්නෙ...
  7. WhiteWalker

    hard strong good weak

    Hard times create strong men. Strong men create good times. Good times create weak men. Weak men create hard times.
  8. WhiteWalker

    Where do you like to be born again?

    ඒක ලෙඩේ අනුව පෙශර් වලට වගේ නං සිංහල බෙහෙත් බීල පාලනේ කරං ඉන්න අමාරුයි බෙහෙත් තියෙනව බිව්වාම ඕනෙවටත් වඩා පෙශර් අඩුවෙනවලු. ඒ වුනාට අත පය උලුක් වුනාම තැලුම් වලට එහෙම බටහිර බෙහෙත් වලට වඩා සිංහල වෙදකමේ ආයුර්වේදයෙ බෙහෙත් තියෙනව :yes:
  9. WhiteWalker

    Where do you like to be born again?

    අපිට ගොඩක් ලෙඩ හැදෙන්නෙ දවසට මිනිස්සු සිය ගානක් හම්බවෙන නිසා බං :( උන්ට අපි තරම් ලොකු මිනිස්සු ප්‍රමාණයක් හම්බවෙන්න ඕන්නෑ ඉතිං බෝවෙන ලෙඩ හැදෙනවත් අඩුයි :yes: අනික පැනඩෝල් නැති වුනාට උන් හරක් නෙමේ උන් ගාව වෙන බෙහෙත් තියෙනව :yes:
  10. WhiteWalker

    amazon kindle paperwhite

    මං එකක් ගත්ත :D කප්රුක උන්ට කියල ගෙන්නගත්තෙ :yes:
  11. WhiteWalker

    Book PDF help plz ...

    gen.lib.rus.ec මේකෙ බලපං
  12. WhiteWalker

    Where do you like to be born again?

    තාක්ශණය අඩුවෙන්ම බලපාල තියෙන තාම පරණ විදිහට ජීවිතේ ගෙවන රතු ඉන්දියන් ගමක :)
  13. WhiteWalker

    ගිහින් එන්නම්

    ගියාට කමක් නෑ මතක ඇතුව ගෙදරට skype කෝල් එකක්වත් ගන්න :sorry:
  14. WhiteWalker

    මාලබේ සයිටම්

    ඇයි දැන් ස්ලිට් එක වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරනව කිව්ව නේ ? :eek:
  15. WhiteWalker

    හෝමාගම පැත්තේ කට්ටිය පොඞ්ඩක් එන්න..

    ගමක ජීවත් වෙන එක කොච්චර හොඳද කියල හිතෙන්නෙ මේ වගේ ත්‍රෙඩ් දකිද්දි :)
  16. WhiteWalker

    දාඩිය 🤯

    දැවිල්ල කනකොට නං දාඩිය දානව :yes:
  17. WhiteWalker

    ඇයි ජෙප්පො

    පව් නේද අනුර කුමාර :sorry:
  18. WhiteWalker

    සෝමපාල ගේ සිංහයා

    සමහර විට කැටයම් වල ලොකූ වෙනසක් වුනේ නැද්ද කොහෙද. ඒ වුනාට පල්ලි වල එහෙම පන්සල් වල තියෙන සංකීර්ණ ගතිය නෑ නිකං google image පාරක් දාල බලපංකො. එහෙං මෙහෙං එකක් වගේ තමා තියෙන්නෙ සංකීර්ණ රටා තියෙන. මිල නිසාම කියන්නත් බෑ බං ලංකාවෙ පන්සල් වල කොච්චර සල්ලි ගියත් දොරවල් එහෙම කැටයම් කපනවමනෙ :yes: පොඩ්ඩක්...

    No contents