මේක හුඟක් ප්රසිද්ධ ඇති කියල හිතුවෙ ඒත් ඒ තරම් ප්රසිද්ධ නෑ වගේ :sorry:
http://gen.lib.rus.ec
:yes:
මේකෙ search කරන්න ගොඩක් ebooks තියෙනව :yes:
විශේෂයෙන්ම non-fiction :yes:
උනුත් ඉල්ලීම් කල්ල තියෙනව පුලුවන් තරම් non-fiction පොත් වලට තැන දෙන්න කියල :yes:
ඕකෙ නැති පොතක් උඹල ගාව තියෙනවනං උඩ...