1. richlife

    මගේ ගැබිණි බිරිද සහ සිගිති දියණිය මිනි පෙ&#349

    බස් ගැමුණු එක්ක කරන්න බෑ ලේසියෙන්..:oo:
  2. richlife

    සල්ලි දීලා!

    මුත්තා මලක්වත් ඇද්දද? නැත්තං ගුලියක්වත් කෑවද..?:P අභ්‍යාවකාෂීය හැඟීමක් දැනුනා නිකන්..:rofl:
  3. richlife

    අලුතින් වෙන තැනක ජොබ් එකට යද්දී

    කලින් තැනට වැඩිය පඩි වැඩිද. කලින් තැනට වැඩිය පඩි වැඩි උනත් වැඩ වැඩියිනම්, ස්ට්‍රෙස් එක සහ වගකීම වැඩී නම් ඒවා ගැනත් හිතලා බලන්න වෙයි..:dull: සමහරවිට අඩු පඩියකට ලැබෙන නිදහස වගේ දේවල් වැඩි පඩියකට වෙන තැනකට ගියාම නොලැබෙන්න පුලුවන් වගේම ඒක සෑහෙන අවුලක් වෙන්නත් ඉඩ තියෙනවා..:oo: වැඩ කරන්න වෙන්නේ මොනවගේ...
  4. richlife

    අලුතින් වෙන තැනක ජොබ් එකට යද්දී

    හප්පටසිරි..:lol: හීනෙකින්වත් හිතන්නේ නැති සීන් කෝන් එකක් නේ ඒක...:baffled: මමනම් රැවුල වවාගෙන ඉන්න ආස නෑ.. ඒ මගුළ හරියට වැවෙන්නේත් නෑ..:sorry: අනික වැවීගෙන එනකොට කහනවා..:angry:
  5. richlife

    වර වර මූසලයෝ... දෙවනි කොටස තමයි..

    වැදගත් ත්‍රෙඩ් එකක් ලියලා කුජීත භාෂා ශෛලියකින්..
  6. richlife

    kiss of Judas

    :dull::dull::sorry:
  7. richlife

    Sadali fernando (‿ˠ‿)

    B|U|M|P|S
  8. richlife

    සමුජිකා-ලීක්

    :rofl::lol:
  9. richlife

    sirisena phone answer karanne naha-rosy senanayake

    යකෝ මොන්ටිසෝරි ළමයි වගේනේ..:frown:
  10. richlife

    බොඳ වූ කස්ටම් හීන.

    රෙප් නම් මොනවද.. ඕනම තැනක හොඳ නරක දෙකම තියෙනවා.. කස්ටම් එක ඇතුළෙත් එහෙමනේ..;) ඒ නිසා එලකිරි එකේ ඉන්න අයගේ සමහර හැසිරීම් ගැන ඕනෑවට වැඩිය හිතන්න යන්න එපා..:yes: කොහොම උනත් අරමුණ සාර්ථක කර ගත්තු එකට සුබ පැතුම්..:love: ජය වේවා..!
  11. richlife

    Sexy Photoshoot

    :dull::dull::sorry:
  12. richlife

    the meme thread - Part 2

    :rofl::rofl:

    No contents