මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ සල්ලි වලින්ම විතරක් නෙමෙයි..:)
මිනිස්සුන්ගේ හැසිරීම ආකල්ප වගේ දේවලුත් ඒකට එකතු වෙලා තියෙනවා..:cool:
නිකමට හිතලා බැලුවොතින් අපේ බස් එකක් අඩුම ගානේ බහිනකන් නවත්තගෙන ඉන්නවද බස් එකට නගිනකන් නවත්තන් හිටියට..:no:
කවුරුත් නැතුව කඩේකින් බඩු අරන් ගත්තු බඩු වලට සල්ලි තියල...