ඒක ප්‍රයෝගික නැහැනේ බන්. PR තියන උන් කියලා කොහොමද හොයන්නේ.. PR හම්බ උනා කියලා ඒ රටේ විශේෂ වරප්‍රසාදයක් නැහැනේ. එන්ට්‍රි ඇක්සස් විතරයි.. පුරවැසිකම එහෙම නැහැනේ.. PR හම්බ උනා කියලා ඉතාලියේ ඉන්න කෙනෙකුට ඉතාලියේ අයිතිවාසිකම් නැහැනේ.. ප්‍රජා අයිතිය තියෙන්නේ ලංකාවේ. මිනිහෙක්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න...