1. H

    Free Canada PR for Elakiri member

    මේ නත්තලේ තෑග්ගක් හැටියට මම එළකිරි මෙම්බර් කෙනෙකුට ජොබ් එකක් එක්ක PR හදලා දෙනවා කැනඩා වල.. කැමති අය සුදුසුකම් වෘතිය වගේ ඒවා කියලා යන්න.
  2. H

    යහලුවනේ, ඉතාලි සැලරි කියාද?

    No sex bro... mostly these marriages are in family.. cousins, in laws such like that. But right amount of money you can find a bride for visa. Check negombo wennappuwa area
  3. H

    මේරට තරුණයෙකු හා විවාහ වූ මැහැල්ල

    අන් සැපතට ඉරිසියා නොකරනු..
  4. H

    යහලුවනේ, ඉතාලි සැලරි කියාද?

    No one get money before visa. Only after papers cleared and visa stamped in Colombo you have to pay them. Mostly people do marriages in order to get visa. They also ask that amount of money to do so.
  5. H

    යහලුවනේ, ඉතාලි සැලරි කියාද?

    Simple. Italy don’t issue work permits now. But relatives can bring their loved ones without job permit. Sponsor and marriage visa are still in play. If you can spend two to three million rupees there are lot of people can assist you.
  6. H

    Combat knife.

    Probably for “Namal Kumara”
  7. H

    රාවණ රජුගේ අභිරහස් “ධවල ගුහාව”සොයාගැනේ

    Rest of the world inventing load shit of things for mankind and Sri Lanka still searching what the fuck their ancestors did in their times.. God bless ma motherland.
  8. H

    යහලුවනේ, ඉතාලි සැලරි කියාද?

    Don’t insult me man in this Christmas.. Happy Holidays.. Whore...Whore... Whore...
  9. H

    ජැකී චෑන් පරපුරේ

    මම මේ කියන්න හැදුවා විතරයි.. බැරිවෙලාවත් අමෙරිකන්කාරයෙක් ඔය අහලකින් හරි ගියානම්, විමලයා මෙලහට ඇමෙරිකන් එම්බසිය ඉස්සරහා බුදියගෙන..
  10. H

    UK HIGH COURT REPOSSESSION REALITY TV SHOW

    If China decides to do a show like this. SriLankans will be stars of this reality show.
  11. H

    රෝසි සේනානායකට දකුණු කොරියාවේ පුරවැසිභා&

    ඔය ලෝකු ගණන් ලංකාවේ උන්ට කොහොමත් වැඩක් නැහැනේ. මිලියන් 100න් එහා ඕනෑම නැහැ. දේසපාලුවෝ විතරක් ඊට එහා දැනගත්තම ඇති කොමිෂන් එක ගන්න
  12. H

    රෝසි සේනානායකට දකුණු කොරියාවේ පුරවැසිභා&

    ඔය කෝටිය ලක්ෂය කියල හුකන්න ගිහින් තමා ඉන්දියන් උනුයි උබලයි අනාගන්නේ. කියපන් මිලියන් වලින්..
  13. H

    30+ doing A/L again

    මේක හරියටම හරි.. කැරියර් පාත් එකක් තියෙන කෙනෙකුට ආයේ අ/L කරන එක තේරුමක් නැහැ. NVQ4 සමානයි මම හිතන්නේ A ලෙවල් එකට.
  14. H

    30+ doing A/L again

    ලංකාවේ දොස්තරලා හරි වෙනස් මචන්. ලෝකේ දොස්තර විබාගේ පාස් උනා කියලා දොස්තරලා වෙන්නේ නැහැ. ප්‍රක්ටිස් කරන්න අඩුම තරමේ අවුරුදු 3ක් වත් රෙසිඩන්ස් ඉන්න ඕනා හෙඩ් නර්ස් කෙනෙක් යටතේ හෙදකම ඉගෙන ගන්න. ලංකාවේ උපාදිය අරන් පහුවෙනිදා චැනල් සෙන්ටර් එකේ..
  15. H

    30+ doing A/L again

    වයස ගැටළුවක් නැහැ. ලංකාවේ ෆ්‍රී යුනිවර්සිටි යන්න A /L තුන්පාරක් කරන්න පුළුවන්. ඒ තුන්පාරෙන් එන රිසල්ට් එලිජබල් ඉසෙඩ් ස්කො එකට. ඒ නිසා වයස ගැටළුවක් නැහැ. තුන් පාරෙන් පස්සේ නම් දිස්ත්‍රික් ෆස්ට් උනත් යුනි යන්න බැහැ
  16. H

    උතුරු නැගෙනහිර ගංවතුර

    “අපේ ෆොර්සස් වල කොල්ලෝ” කිව්වේ උතුරු නැගෙනහිර එතකොට වෙනම රටක්ද? වෙනම මිනිස්සුද ඉන්නේ.. දකුණට ගංවතුර ගැලුවම ෆොර්සස් වල අය කරන දේම තමා නේද දැනුත් කරන්නේ??

    No contents