එහෙම ඕනා වෙලාවට ගන්නයි, එපා වෙලාවට හලන්නයි, පුරවැසිකම කියන්නේ පාන් රාත්තලක් නෙමෙයිනේ.. ඕක ප්‍රොසෙස් වෙලා ඇසට් සීස් කරලා දාපුවහම ගෝටට මුකුත් නැහැ. අන්තිමේ ජනදිපතිවරනෙන් පැරදුනාම යන්න රටකුත් නැහැ. ඔක්කොටම හපන් ඔය යකාට හේග් යන්න දෙන්නේ නැතුව රැකගෙන ඉන්නෙත් ඇමරිකන් පුරවැසියෙක් නිසා.. ඕක අයින් කරපු...