ඉස්සෙල්ලාම කියපන් උබ ලි ක්වාන් යු ගේ ප්‍රතිපත්ති දන්නවද කියලා?? සල්ලි නයට අරගෙන පැරේඩ් එකේ යන එක සංවර්දනය නෙමෙයි.. පෙබරවාරි 4 වෙනිදා වෙනකොට හැම අවුරුද්දෙම උබලා උබලගේ රෙදි ගලෝලා නිර්වස්ත්‍රව කරන පැරේඩ් එක බලපන් නිදහස කියල.. චිනගෙන් ණය අරගෙන ඒ ණයෙන් චිනාගේම ආයුද ටිකක් පෙරහරේ දාලා උජාරුවෙන් කියනවා...