Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මැරී කරන්න අදහසක් නෑ.... ඔව්.. මම ඒ දෙන්නව හොඳට බලාගන්නවා,,,
මැරී කරන්න අදහසක් නෑ.... ඔව්.. මම ඒ දෙන්නව හොඳට බලාගන්නවා,,,
dinuka rukshan
Profile post
Oct 4, 2015
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
ආයේ පටන්ගමු බන්... මහා කට්ටියක් නෑනේ... මමයි, උබයි, මල් බබායි, කේපුසා, ලෙව්කේ අපි විතරනේ වැඩේ කොරේ... ආයේ කරමු බන්.... සිරාවට කියන්නේ...
dinuka rukshan
Post #862
Oct 4, 2015
Forum:
ElaKiri Talk!
මම මැරී කරන්නෙත් නැනේ එක නිසා අව්ලක් නෑ.... කියක් හරි හොයන ඇවිල්ලා. අම්මට තාත්ටහ්ට හොඳට...
මම මැරී කරන්නෙත් නැනේ එක නිසා අව්ලක් නෑ.... කියක් හරි හොයන ඇවිල්ලා. අම්මට තාත්ටහ්ට හොඳට සලකනවා... ඉස්සලම ඒ දෙන්නව දබදිව යවන්න ඕනේ... පස්සේ වෙන ලොකු රටකට යවනවා නිවාඩුවකට.... පව්නේ... අපි නිසා මුළු ජීවිතේම එයාලා කැප කළා.. අපි දැන් එයාලව සතුටින් තියන්න ඕනේ...
dinuka rukshan
Profile post
Oct 4, 2015
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
හා. නැද්ද?? කොහොමද බන් ජීවිතේ??? දැන් උබට අව්ලක් නෑ නේද? ජොබ් කරන්න හැකිනේ... ඩෙංගු සීන් නිසා උබ අව්ල් වෙලානේ හිටියෙත්...
dinuka rukshan
Post #853
Oct 4, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
Saxxxda Lewke කෝ බන්??? දැන් උබ අර අර ඊමේල් යවන්නේ නෙද්ද??
dinuka rukshan
Post #850
Oct 4, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
:D
dinuka rukshan
Post #838
Oct 4, 2015
Forum:
ElaKiri Talk!
ඔව් අක්කේ.... මෙහෙ ඉදලා අනුන්ට හම්බ කොරෝලා හරියන්නේ නෑ.... තමන්ට දෙයක් කරගන්න කාලේ ඇවිත් එකයි...
ඔව් අක්කේ.... මෙහෙ ඉදලා අනුන්ට හම්බ කොරෝලා හරියන්නේ නෑ.... තමන්ට දෙයක් කරගන්න කාලේ ඇවිත් එකයි...
dinuka rukshan
Profile post
Oct 4, 2015
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
ඕකා බොරු බන් කියන්නේ... ඕකා මැරිඩ් ක්ලබ් එකේ තමා වැඩියෙන්ම හිටියේ... ඊට පස්සේ දේශපාලනේ කාලා අන්තිමට ආණ්ඩුවත් නෑ විපක්ෂේත් නෑ....:baffled:
dinuka rukshan
Post #834
Oct 4, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
මමනම් ඉන්නවා.. එන්න වෙලාවක් නෑ... ඒ තරම් ජීවිතේ බිසී වෙලා.... ඉස්සරවගේ දවසම කිරිය බලන්න වෙන්නේ නෑ.... ඒ තරමට බිසී.... කොහොමද බන්? කාලෙකින් දැක්කේ....
dinuka rukshan
Post #832
Oct 4, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
:P:P:P
dinuka rukshan
Post #830
Oct 4, 2015
Forum:
ElaKiri Talk!
මේකයි අක්කේ.... එන්න වෙලාවක් නෑ... ගොඩාක් බිසී.... ඒ අස්සේ කොරියා එක්සෑම් එකත් කරන්න ගත්තා තවත්...
මේකයි අක්කේ.... එන්න වෙලාවක් නෑ... ගොඩාක් බිසී.... ඒ අස්සේ කොරියා එක්සෑම් එකත් කරන්න ගත්තා තවත් බිසී උනා... කිරියට එන්න උනෙම නෑ.... අක්කගේ කොහොමද?? හස්බන්? බබාට කොහොමද දැන්? සැපෙන් සනීපෙන් නේද????
dinuka rukshan
Profile post
Oct 4, 2015
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
dinuka rukshan
Post #826
Oct 4, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
:dull::dull::dull: :P:P නාකි රිලවා... උබ ඉරිසියා කාරයා කියලා අපිනම් දන්නවා... අලුත් එවුන් දන්නේ නැති උනාට :rofl::rofl:
dinuka rukshan
Post #825
Oct 4, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
:D :D හා හා... KPZගේ වෙඩිමේ... එළකිරි සෙට් එක හිටියේ ඉස්සර බන්.... හා හා...... හෝ හෝ... ඇති ඇති... තැන්කු තැන්කු... හොඳින් කරගෙන යනවා,,.. වරදක් නෑ...
dinuka rukshan
Post #822
Oct 4, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
උබ දන්නවනේ... මඤ්ඤං උයන 1,2,3 ෆුල් රන් කෙරෙව්වා... දැන්නම් අමාරුයි.. පුළුවන් අහම්වෙලේම එන්නම්...
dinuka rukshan
Post #818
Oct 4, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
වයසට වඩා බන්,,... මාර විදිහට බිසී....
dinuka rukshan
Post #814
Oct 4, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
පකයා... වරෙන්කො වේසි,... දැන් උබලා හෙන මිනිස්සු... :growl::growl:
dinuka rukshan
Post #808
Oct 4, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
4වෙනි එකනම් කොහොමත් අමාරුයි.... යන්න එන්න වෙලාවක් නෑ....
dinuka rukshan
Post #802
Oct 4, 2015
Forum:
ElaKiri Talk!
එල එල...
එල එල...
dinuka rukshan
Profile post
Oct 4, 2015
හලෝ ආස්මි
හලෝ ආස්මි
dinuka rukshan
Profile post
Oct 4, 2015
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom