කිව්වට තරහ වෙන්න එපා මචං උඹ තරහ උනත් මට කමක් නෑ..
නමුත් උඹ පට්ට මිථ්‍යා දුශ්ඨිකයෙක්..
දැන් මේ අනෝජ් කියන එකා කියනවා රාවණා කියන්නේ යක්ශ ලෝකය, නාගලෝකය, දේව ලෝකය, බ්‍රහ්ම ලෝකය කියන සේරම පාලනය කරපු රජා කියල..
උඹ සිරාවටම විශ්වාස කරනවද මේ ලංකාවේ ඉදපු ඩයල් එකක් අලෝක වර්ශ මිලියන ගානක් දුරින් තියෙන ලෝක...